Kural - 620

තම සිත නො කැළඹි - වෑයම් කරන නො පමා
ගූණැති අය හැමවිට - දමති කර්මය පවා එලවා.
Tamil Transliteration
Oozhaiyum Uppakkam Kaanpar Ulaivindrith
Thaazhaadhu Ugnatru Pavar.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 39 to 50 |
| chapter | ක්‍රියා සුර බව |