අත් නො හැර ක්‍රියා කිරිම

Verses

Holy Kural #621
කිරියෙන් පැමිණි දුක් - දුටු තැන සිනා සෙනු මැන
අනිකක් සමත් තැන - එ බඳු දුක මුලිනුපුට ලෑමට.

Tamil Transliteration
Itukkan Varungaal Nakuka Adhanai
Atuththoorvadhu Aqdhoppa Thil.

Explanations
Holy Kural #622
ගංවතූරක් අයුරු - දුක් කඳ ගලා ආවත්
කම් පල සිතීමෙන් - එයත් වනසයි දැනුම ඇත්තා.

Tamil Transliteration
Vellath Thanaiya Itumpai Arivutaiyaan
Ullaththin Ullak Ketum.

Explanations
Holy Kural #623
දුකට පත්වූ විට - දුක යයි නො සැළකිමෙන්
දුකට දැඩි දුක් දෙති - බලැති විකූමැති නැණැති උතූමෝ.

Tamil Transliteration
Itumpaikku Itumpai Patuppar Itumpaikku
Itumpai Pataaa Thavar.

Explanations
Holy Kural #624
ගොනා මෙන් ගැල බැඳි - නො තකා පැමිනි ජර දුක්
කිරියෙහි යෙදිමෙන් - පැමිණි දුක වුව දුකට පත් වේ.

Tamil Transliteration
Matuththavaa Yellaam Pakatannaan Utra
Itukkan Itarppaatu Utaiththu.

Explanations
Holy Kural #625
වඩ වඩා අපමණ - ලං වන ගැහැට කරදර
දුක දුකට පත්වේ - පබල ගත සිත දිරිය ඇති තැන.

Tamil Transliteration
Atukki Varinum Azhivilaan Utra
Itukkan Itukkat Patum.

Explanations
Holy Kural #626
ලත් විට යස ඉසුරු - රැකූමක් නො දත් අනුවණ
වැනසෙන ඉසුරු දැක - දනෝ දුක් ගනු කූමට නැවතත්.

Tamil Transliteration
Atremendru Allar Patupavo Petremendru
Ompudhal Thetraa Thavar.

Explanations
Holy Kural #627
කය දුකට ලක් වන - ඉලක්කය යැයි සිතමින්
දුක දුක ලෙස නොගෙන - යෙදෙත් කිරියෙහි නැණැති උතූමෝ.

Tamil Transliteration
Ilakkam Utampitumpaik Kendru Kalakkaththaik
Kaiyaaraak Kollaadhaam Mel.

Explanations
Holy Kural #628
සැපයට විරුදු වු - දුක දිය දමැ යි යනුවෙන්
සිතන නුවණැතියෝ - කිසිම විදියක නො විඳිතී දුක්.

Tamil Transliteration
Inpam Vizhaiyaan Itumpai Iyalpenpaan
Thunpam Urudhal Ilan.

Explanations
Holy Kural #629
ලද සැපත සැපය යි - නො සිතා විඳින්නා වූ
දනෝ දුක් නො විඳිති - එළඹි දුක දැක සිනා වීමෙන්.

Tamil Transliteration
Inpaththul Inpam Vizhaiyaadhaan Thunpaththul
Thunpam Urudhal Ilan.

Explanations
Holy Kural #630
දුක දුක ලෙස නොගෙන - සැප ලෙස සිතනවුන් හට
තම සතූරෝ පවා - කෙරෙති ගරු එම වීරගති දත්.

Tamil Transliteration
Innaamai Inpam Enakkolin Aakundhan
Onnaar Vizhaiyunj Chirappu.

Explanations
🡱