ක්‍රියා කරන විදිය

Verses

Holy Kural #671
විමසුමෙහි අවසන - තීරණය වේ නිතරම
එ පරිදි කිරීමට - පමා වීමෙන් විපත් පමිණේ.

Tamil Transliteration
Soozhchchi Mutivu Thuniveydhal Aththunivu
Thaazhchchiyul Thangudhal Theedhu.

Explanations
Holy Kural #672
පමා කළ යුතූ දෑ - පමාකර ඇති සැටියෙන්
නො කරනු පමාදය - හනික කළසුතූ කිරිය දැනැඳින.

Tamil Transliteration
Thoonguka Thoongich Cheyarpaala Thoongarka
Thoongaadhu Seyyum Vinai.

Explanations
Holy Kural #673
හැකි සෑම තැන්හිම - කටයුතූ කරනු යහපති
හැකිකම් නොමැති තැන - බලා හැකි තැන කරන් කටයුතූ.

Tamil Transliteration
Ollumvaa Yellaam Vinainandre Ollaakkaal
Sellumvaai Nokkich Cheyal.

Explanations
Holy Kural #674
සේසය සුළු වුවත් - සතූරුකම සහ කිරියෙහි
ඉතූරු වූ ගිනි සේ - පසුව විපතට එය මුලක් වේ.

Tamil Transliteration
Vinaipakai Endrirantin Echcham Ninaiyungaal
Theeyechcham Polath Therum.

Explanations
Holy Kural #675
කරුණත් මෙවලමත් - කිරියත් නැතත් කාලය
විමසා දැන හැඳින - කරන් නුමුළාව ඇම කටයුතූ.

Tamil Transliteration
Porulkaruvi Kaalam Vinaiyitanotu Aindhum
Iruldheera Ennich Cheyal.

Explanations
Holy Kural #676
වැඩෙක අවසානය - පැමිණෙන නොයෙක බාදා
කෙළවර ලබන පල - බලා විමසා කරන් කටයුතූ.

Tamil Transliteration
Mutivum Itaiyoorum Mutriyaangu Eydhum
Patupayanum Paarththuch Cheyal.

Explanations
Holy Kural #677
කිරියක යෙදෙන විට - එහි තතූ හොඳින් දන්නා
අයගෙන් පළමු කොට - අසා අනුශාසනා ගත යුතූ.

Tamil Transliteration
Seyvinai Seyvaan Seyanmurai Avvinai
Ullarivaan Ullam Kolal.

Explanations
Holy Kural #678
ඉටුකර ගැනීමත ් - කිරියෙන් අනික් කිරියක්
ඇතෙකූන් ලවා මද - ඇතකූ බඳවා ගැනුම සමවෙයි.

Tamil Transliteration
Vinaiyaan Vinaiyaakkik Kotal Nanaikavul
Yaanaiyaal Yaanaiyaath Thatru.

Explanations
Holy Kural #679
මිතූරනට උවටැන් - කර ගැනුමට පළමුවෙන්
සතූරන් මිතූරුකර - ගැනුම යුහුසුලුව කළයුතූ වේ.

Tamil Transliteration
Nattaarkku Nalla Seyalin Viraindhadhe
Ottaarai Ottik Kolal.

Explanations
Holy Kural #680
සුළු රට ඇමතිවරු - මහ රට වලට එකඟව
සාමය ලද යුතූයි - දෙපස හොඳ හිත එයින් වැඩිවේ.

Tamil Transliteration
Uraisiriyaar Ulnatungal Anjik Kuraiperin
Kolvar Periyaarp Panindhu.

Explanations
🡱