රාජ දූතයා

Verses

Holy Kural #681
රජුට පිය වීමත් - රටට නිරිඳුට අදරත්
උසස් කූල උපතත් - දුතයකූ හට සුදුසුකම් වෙත්.

Tamil Transliteration
Anputaimai Aandra Kutippiraththal Vendhavaam
Panputaimai Thoodhuraippaan Panpu.

Explanations
Holy Kural #682
ආදරය කථනය - දැනුම යන මේ ගූණයෝ
දුත ගණයෙහි ලා - ගැනෙන අයහට ඇවැසි ලකූණුයි.

Tamil Transliteration
Anparivu Aaraaindha Solvanmai Thoodhuraippaarkku
Indri Yamaiyaadha Moondru.

Explanations
Holy Kural #683
වේල.වි ගත්තවුන් - අබියස දිනුම කීමත්
වියතූන් ඉදිරියේ - පබල වීමත් දුත ගති වෙත්.

Tamil Transliteration
Noolaarul Noolvallan Aakudhal Velaarul
Vendri Vinaiyuraippaan Panpu.

Explanations
Holy Kural #684
සියුම් නැණ රුව සහ - විමැසිලි දැනුම් සපිරුණ
කෙනෙකූ යා යුතූමය - දුතයා ලෙස රටක් වෙනුවෙන්.

Tamil Transliteration
Arivuru Vaaraaindha Kalviim Moondran
Serivutaiyaan Selka Vinaikku.

Explanations
Holy Kural #685
වළකා අපිය බස් - කෙටියෙන් වදන් තෙපලා
සතොස් කර නිසි පල - ලබන්නේ දුතයා නම් වේ.

Tamil Transliteration
Thokach Chollith Thoovaadha Neekki Nakachcholli
Nandri Payappadhaan Thoodhu.

Explanations
Holy Kural #686
බිය සැක දෙක නොමැති - සිත් ඇදෙන බිණුමින් යුතූ
කලට නිසි දැනුමැති - මහත් පඩුවෝ දුතයෝ වෙත්.

Tamil Transliteration
Katrukkan Anjaan Selachchollik Kaalaththaal
Thakkadhu Arivadhaam Thoodhu.

Explanations
Holy Kural #687
කාලය තැන නො තැන - යුතූකම හැඳින නුවණින්
මෙනෙහි කර දුර දිග - කතාවට යෙයි උසස් ඇත්තා.

Tamil Transliteration
Katanarindhu Kaalang Karudhi Itanarindhu
Enni Uraippaan Thalai.

Explanations
Holy Kural #688
පිරිසිදු ද එඩිතර - ගති සහ උදව් ඇති බව
යන තූන් කරුණෙහිදු - සැබෑ ලෙස පිහිටයි දුතයා.

Tamil Transliteration
Thooimai Thunaimai Thunivutaimai Immoondrin
Vaaimai Vazhiyuraippaan Panpu.

Explanations
Holy Kural #689
නිගා බස් නො කියන - අමතක විමකින්වත්
යැවෙන බස් නිරිඳුට - කියන වීරය දුතයා වේ.

Tamil Transliteration
Vitumaatram Vendharkku Uraippaan Vatumaatram
Vaaiseraa Vanka Navan.

Explanations
Holy Kural #690
දිවි ගියත් නො පැකිළ - රජුනට උසස් පල දෙන
පුවත් ගෙන දෙන්නේ - නියම ලෙස දුතයා නම් වේ.

Tamil Transliteration
Irudhi Payappinum Enjaadhu Iraivarku
Urudhi Payappadhaam Thoodhu.

Explanations
🡱