Kural - 677

කිරියක යෙදෙන විට - එහි තතූ හොඳින් දන්නා
අයගෙන් පළමු කොට - අසා අනුශාසනා ගත යුතූ.
Tamil Transliteration
Seyvinai Seyvaan Seyanmurai Avvinai
Ullarivaan Ullam Kolal.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 51 to 60 |
| chapter | ක්‍රියා කරන විදිය |