Kural - 665

නිරිඳුගේ අදහස් - ඉටුවන්නට සලස්වන
ඇමතියන් තිර ගති - අගය කරතී ලොව සියල්ලෝ.
Tamil Transliteration
Veereydhi Maantaar Vinaiththitpam Vendhankan
Ooreydhi Ullap Patum.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 51 to 60 |
| chapter | ක්‍රියාවෙහි ස්ථිර බව |