ඇමතිවරු

Verses

Holy Kural #631
කලත් අවි කටයුතූ - අවසන ද බාධාවන්
මේ ඈ සිතන්නට - සමත් වනුයේ ඇමතියාණෝ.

Tamil Transliteration
Karuviyum Kaalamum Seykaiyum Seyyum
Aruvinaiyum Maantadhu Amaichchu.

Explanations
Holy Kural #632
උගත්කම වෑයම - නැණ නිබය තාවය හා
පිරිස රැකූමත් යන - කරුණු පස ඇමතිවරු සතූවෙත්.

Tamil Transliteration
Vankan Kutikaaththal Katraridhal Aalvinaiyotu
Aindhutan Maantadhu Amaichchu.

Explanations
Holy Kural #633
උනුන් බිඳුවන්නට - බිඳුනන් මිතූරු කරනට
සමත් වෙති ඇමතිඳු - වෙන්වුවන් එක් රැස් කිරීමට.

Tamil Transliteration
Piriththalum Penik Kolalum Pirindhaarp
Poruththalum Valla Thamaichchu.

Explanations
Holy Kural #634
තිරව පැවසීමට - විමසා කිරිමට සහ
විමසීමට සමත් - ගූණැත්තා ඇමතිය නම්වේ.

Tamil Transliteration
Theridhalum Therndhu Seyalum Orudhalaiyaach
Chollalum Valladhu Amaichchu.

Explanations
Holy Kural #635
රජ දහම් දැනගත් - පැහැදිලි සැබි කතා ඇති
හැම විටම විදි දත් - පුරුදු ඇත්තා ඇමති විය යුතූ.

Tamil Transliteration
Aranarindhu Aandramaindha Sollaanenj Gnaandrun
Thiranarindhaan Therchchith Thunai.

Explanations
Holy Kural #636
සියුම් දැනුමක් ඇති - උගත් ඇමතින් අබියස
කිසිම කෙනෙකූට යම් - සතූරු කිරියක් නො කළ හැකිවේ.

Tamil Transliteration
Madhinutpam Noolotu Utaiyaarkku Adhinutpam
Yaavula Munnir Pavai.

Explanations
Holy Kural #637
කළයුතූ දෙය හොඳින් - දැනගත් නමුත් නිසිලෙස
ලෝ සොබා දැනැඳින - සිතැඟි කටයුතූ කළමනා වේ.

Tamil Transliteration
Seyarkai Arindhak Kataiththum Ulakaththu
Iyarkai Arindhu Seyal.

Explanations
Holy Kural #638
නො අසන නො දන්නා - නපුරකූ වුවත් නරනිඳු
ගූණ නැණින් සපිරුණු - ඇමතියන් දිය යුතූය ඔවදන්.

Tamil Transliteration
Arikondru Ariyaan Eninum Urudhi
Uzhaiyirundhaan Kooral Katan.

Explanations
Holy Kural #639
වනසන්නට සිතන - එකම ඇමතියකූට වැඩි
සතූරෝ සත් කෙළක් - වුවද හොඳබව පෙනේ රජකූට.

Tamil Transliteration
Pazhudhennum Mandhiriyin Pakkadhadhul Thevvor
Ezhupadhu Koti Urum.

Explanations
Holy Kural #640
විමසා අනෙක විදි - සැලසු නමුදු විදියක්
කෙළවරක් නො දකිත් - බිඳක්වත් හැකියාව නැත්තෝ.

Tamil Transliteration
Muraippatach Choozhndhum Mutivilave Seyvar
Thirappaatu Ilaaa Thavar.

Explanations
🡱