Kural - 650

උගත් දැය නිසි ලෙස - විසිතූරු කර කියන්නට
නො දත් අය ලෙව්හි - පිපුණ මුත් සුවඳ නැති මල් මෙනි.
Tamil Transliteration
Inaruzhththum Naaraa Malaranaiyar Katradhu
Unara Viriththuraiyaa Thaar.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 51 to 60 |
| chapter | කථිකත්වය |