උසස් කූලයෙහි ඉපදීම

Verses

Holy Kural #951
උදු බවත් හිරියත් - සැබවින් පහළ වීමක්
කූලවතූන් වෙත මිස - නො මැත කූලහීනයන් කෙරෙහි.

Tamil Transliteration
Irpirandhaar Kanalladhu Illai Iyalpaakach
Cheppamum Naanum Orungu.

Explanations
Holy Kural #952
හික්මීම සබවස - හා හිරිය යන මේ ගූණ
පතිත වෙත් ඇම විට - කූලවතූන් ළඟ සදා කල්හි.

Tamil Transliteration
Ozhukkamum Vaaimaiyum Naanum Im Moondrum
Izhukkaar Kutippiran Thaar.

Explanations
Holy Kural #953
සිනා මුසු මුහුණත් - පිය වදන දානය හා
නිගා නො කරන බව - සුදන සතූ ගූණ සතර අයුරුයි.

Tamil Transliteration
Nakaieekai Insol Ikazhaamai Naankum
Vakaiyenpa Vaaimaik Kutikku.

Explanations
Holy Kural #954
එක පිට ගොඩ ගසා - කෝටි ගණනින් සම්පත්
ලැබුණ ද සත් දනෝ - නොම කෙරෙති නීච වැඩ කිසි කල.

Tamil Transliteration
Atukkiya Koti Perinum Kutippirandhaar
Kundruva Seydhal Ilar.

Explanations
Holy Kural #955
අඩු වුව යස ඉසුරු - වැදගත් පරපුරින් එන
කූලවත්තූ කිසිකල - යහ ගූණින් හීන මොන වෙත් මැයි.

Tamil Transliteration
Vazhanguva Thulveezhndhak Kannum Pazhanguti
Panpil Thalaippiridhal Indru.

Explanations
Holy Kural #956
හිත කැමති විසුමට - කූලවත් දනට එක් වී
කූලවතා වංචා - සහිත වරදින් සදා වෙන් වෙයි.

Tamil Transliteration
Salampatrich Chaalpila Seyyaarmaa Satra
Kulampatri Vaazhdhum En Paar.

Explanations
Holy Kural #957
කූලවතූන් වෙත ඇති - වරදක් විනම් සුළු වුව
අහසෙහි සඳ ලපය - වගේ හොඳ හැටි පෙනෙයි හැමටම.

Tamil Transliteration
Kutippirandhaar Kanvilangum Kutram Visumpin
Madhikkan Maruppol Uyarndhu.

Explanations
Holy Kural #958
නො සිතයි නම් දියුණ - පරපුරැ ජනිත පවුලේ
ඔහු ගැන සැක කෙරේ - කෙබඳු පවුලෙක බිහිවුනේ දැ යි.

Tamil Transliteration
Nalaththinkan Naarinmai Thondrin Avanaik
Kulaththinkan Aiyap Patum.

Explanations
Holy Kural #959
බිම සිටවූ ඇටය - හඳුනන පරිදි පැලයෙන්
කූලවත් බව දැනේ - මුවින් ගිලිහෙන වචන ඇසුරෙන්.

Tamil Transliteration
Nilaththil Kitandhamai Kaalkaattum Kaattum
Kulaththil Pirandhaarvaaich Chol.

Explanations
Holy Kural #960
හොඳකම රැකෙන්නට - විලිය රැක ගත යුතූ සේ
කූල රැක්ම සඳහා - විනීතව හැසිරීම විය යුතූ.

Tamil Transliteration
Nalamventin Naanutaimai Ventum Kulam Ventin
Ventuka Yaarkkum Panivu.

Explanations
🡱