පිළියම්

Verses

Holy Kural #941
වා පිත් සෙම් කියන - තූන වැඩිවුවත් අඩුවුව
රෝග වැළඳීමට - හේතූවේ යනු ඇදුරු මතයයි.

Tamil Transliteration
Mikinum Kuraiyinum Noiseyyum Noolor
Valimudhalaa Enniya Moondru.

Explanations
Holy Kural #942
කෑ අහර දිරවු - පසු පමණ දැන කෑවොත්
එය සැපය පිණිසයි - කයට ඔසු උවමනා නො කෙරෙයි.

Tamil Transliteration
Marundhena Ventaavaam Yaakkaikku Arundhiyadhu
Atradhu Potri Unin.

Explanations
Holy Kural #943
දිරවූ පසු අහර - පමණ දැන වැළඳීමෙන්
ආයු සැප ගෙන දේ - සතූට සම්පත එයින් පැමිණේ.

Tamil Transliteration
Atraal Aravarindhu Unka Aqdhutampu
Petraan Netidhuykkum Aaru.

Explanations
Holy Kural #944
සාගිනි දැනුන පසු - පිළිමල් නො වන ආහර
වැළඳිම යුතූ වෙයි - කලින් ගත් අහර දිරවුම දැන.

Tamil Transliteration
Atradhu Arindhu Kataippitiththu Maaralla
Thuykka Thuvarap Pasiththu.

Explanations
Holy Kural #945
පමණ දැන කෑමෙන් - එකිනෙකට ගැළපෙන සේ
සදාකල් දිවියේ - රෝග බිය සහමුලින් වැනසෙයි.

Tamil Transliteration
Maarupaatu Illaadha Unti Maruththunnin
Oorupaatu Illai Uyirkku.

Explanations
Holy Kural #946
බොහෝ කොට කෑමට - ලැදිවූවන්ට රෝ දුක්
පැමිණෙන පරිදි වෙයි - පමණ දැන වළඳන අයට සැප.

Tamil Transliteration
Izhivarindhu Unpaankan Inpampol Nirkum
Kazhiper Iraiyaankan Noi.

Explanations
Holy Kural #947
සා ගිනි තරම දැන - විමසා විනා වැඩි පුර
වැළඳීම ආහර - රෝගයන් වැළඳෙන්ට හේතූයි.

Tamil Transliteration
Theeyala Vandrith Theriyaan Peridhunnin
Noyala Vindrip Patum.

Explanations
Holy Kural #948
රෝගයත් එහි මුල - විමසා නිවාරණ මග
නිවැරදි ලෙස කරන - පිළියමෙන් ගූණ වහා පැමිණේ.

Tamil Transliteration
Noinaati Noimudhal Naati Adhudhanikkum
Vaainaati Vaaippach Cheyal.

Explanations
Holy Kural #949
රෝගියා රෝගය - කාලය ලකූණු මේවා
ගැන හොඳින් විමසා - වෙදැදුරා කළයුතූය පිළියම.

Tamil Transliteration
Utraan Alavum Piniyalavum Kaalamum
Katraan Karudhich Cheyal.

Explanations
Holy Kural #950
වෙදා සහ ඔසුවත් - හෙදකම් කරන ඇත්තා
ලෙඩා යන සිව් දැ - පිළියමෙක විය යුතූ කොටස් වෙත්.

Tamil Transliteration
Utravan Theerppaan Marundhuzhaich Chelvaanendru
Appaal Naar Kootre Marundhu.

Explanations
🡱