Kural - 953

සිනා මුසු මුහුණත් - පිය වදන දානය හා
නිගා නො කරන බව - සුදන සතූ ගූණ සතර අයුරුයි.
Tamil Transliteration
Nakaieekai Insol Ikazhaamai Naankum
Vakaiyenpa Vaaimaik Kutikku.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 101 to 108 |
| chapter | උසස් කූලයෙහි ඉපදීම |