ආත්ම ගෞරවය99

Verses

Holy Kural #961
අති උසස් උත්තම - ගරු සරු ලබනු සඳහා
තම පවුල කෙලෙසන - පහත් කිරියක් නො කළ යුතූ වේ.

Tamil Transliteration
Indri Amaiyaach Chirappina Aayinum
Kundra Varupa Vital.

Explanations
Holy Kural #962
උසස්බව ගරු බව - ලබනට පවා අවැඩක්
දිවි ගියත් නො කරති - යසස වීරත්වය කැමැත්තෝ.

Tamil Transliteration
Seerinum Seeralla Seyyaare Seerotu
Peraanmai Ventu Pavar.

Explanations
Holy Kural #963
දනය අඩුවන විට - උසස් ලෙස හැසිරිය යුතූ
දාන්තය දනවත් - කමෙහිදී රැක ගැනුම් සෑහේ.

Tamil Transliteration
Perukkaththu Ventum Panidhal Siriya
Surukkaththu Ventum Uyarvu.

Explanations
Holy Kural #964
පහත වන් විට දී - ගරු බව නැතිව මිනිසුන්
පිළිකූල් කෙරෙනුයේ - හිසෙන් ගිලිහුණ කෙස් රොදක් මෙනි.

Tamil Transliteration
Thalaiyin Izhindha Mayiranaiyar Maandhar
Nilaiyin Izhindhak Katai.

Explanations
Holy Kural #965
ගරුව අඩුකරවන - සුළු දෙයක් මුත් කළහොත්
හෙල මෙන් උස් වුවත් - උස් තැනින් පහතට වැටෙත් මැයි.

Tamil Transliteration
Kundrin Anaiyaarum Kundruvar Kundruva
Kundri Anaiya Seyin.

Explanations
Holy Kural #966
නින්දා කරනවුන් - පස්සෙහි යන්නෙ කූමටද ?
මෙ ලොව යසසක් හෝ - පසුව සහ සැප වුව නො දේ නම්.

Tamil Transliteration
Pukazhindraal Puththelnaattu Uyyaadhaal Enmatru
Ikazhvaarpin Sendru Nilai.

Explanations
Holy Kural #967
නිගා නින්දා දෙන - අනුවණ දනන් සමගින්
විසුමට වඩා හොඳ - තනිව වැනසීම ගූණ ගෙන දෙයි.

Tamil Transliteration
Ottaarpin Sendroruvan Vaazhdhala?n Annilaiye
Kettaan Enappatudhal Nandru.

Explanations
Holy Kural #968
ගරු සරු බව නැසී - යන විට සිරුර රැකූමත්
පණ නල නවත්වන - බෙහෙතක් ද ? මරණය වළක්වා.

Tamil Transliteration
Marundhomatru Oonompum Vaazhkkai Perundhakaimai
Peetazhiya Vandha Itaththu.

Explanations
Holy Kural #969
ලොම් වැටුන සෙමරුන් - ජීවත් නොවන පරිදි
නැසුන තැන ගරු බව - දිවිය තොරකර ගැනේ මහරු.

Tamil Transliteration
Mayirneeppin Vaazhaak Kavarimaa Annaar
Uyirneeppar Maanam Varin.

Explanations
Holy Kural #970
නැතිව අවමානය - දිවි ඔරුව පදවන ලද
ගරුව ඇතිවුන්ගේ - වඳිති යසසට සුදන ලෙව්හි.

Tamil Transliteration
Ilivarin Vaazhaadha Maanam Utaiyaar
Olidhozhudhu Eththum Ulaku.

Explanations
🡱