Kural - 162

මෙ ලෝ සව් සත වෙත - ඉසිබව නොමැති නම් සිත
අපරිමිත ගූණයක් - එයට සමවන ලොවේ වෙත නැත.
Tamil Transliteration
Vizhuppetrin Aqdhoppadhu Illaiyaar Maattum
Azhukkaatrin Anmai Perin.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 11 to 20 |
| chapter | ඊර්ෂ්‍යා නො කිරීම |