Kural - 1107

රූමතියත් සමග - රමණය කරන හැම විට
තම ගෙයි සිට තමා - බෙදාගෙන කෑමක් සමානයි.
Tamil Transliteration
Thammil Irundhu Thamadhupaaththu Untatraal
Ammaa Arivai Muyakku.
| Section | රහස් විවාහය |
|---|---|
| Chapter Group | Chapters 109 to 120 |
| chapter | අභිරමණයෙහි ප්‍රීතීය |