Kural - 625

වඩ වඩා අපමණ - ලං වන ගැහැට කරදර
දුක දුකට පත්වේ - පබල ගත සිත දිරිය ඇති තැන.
Tamil Transliteration
Atukki Varinum Azhivilaan Utra
Itukkan Itukkat Patum.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 39 to 50 |
| chapter | අත් නො හැර ක්‍රියා කිරිම |