හිඟමනට බිය

Verses

Holy Kural #1061
නො සඟවා දන් දෙන - කුඵණෙන් හෙබියවුන්ගෙන්
වුව සිඟමන නො ගනු - කෝටියකටත් වඩා අනගියි.

Tamil Transliteration
Karavaadhu Uvandheeyum Kannannaar Kannum
Iravaamai Koti Urum.

Explanations
Holy Kural #1062
ආහාර හිඟ වී - සිඟා කෑමෙන් ජීවිත
ගෙවනට වුනා නම් - ලෝක පාලකයා නැසේවා.

Tamil Transliteration
Irandhum Uyirvaazhdhal Ventin Parandhu
Ketuka Ulakiyatri Yaan.

Explanations
Holy Kural #1063
කම් කටුලු කරදර - සිගීමෙන් නැති කර මැයි
යන සිතුවිලි පමණ - වෙනත් සිතුවිලි නො මැත තදබව.

Tamil Transliteration
Inmai Itumpai Irandhudheer Vaamennum
Vanmaiyin Vanpaatta Thil.

Explanations
Holy Kural #1064
දිළිඳු වූ විටදිත් - සිගමන් කෑම අකමැති
ගතියත් උතුම් වූ - මේ මහා ලොවටත් විසාලයි.

Tamil Transliteration
Itamellaam Kollaath Thakaiththe Itamillaak
Kaalum Iravollaach Chaalpu.

Explanations
Holy Kural #1065
දිරිය ගෙන සැපයුන - ජලයෙන් පිසූ කැඳ වුව
සිඟා ලද කෑමට - වඩා අනගි යි එය ම යහපති.

Tamil Transliteration
Thenneer Atupurkai Aayinum Thaaldhandhadhu
Unnalin Oonginiya Thil.

Explanations
Holy Kural #1066
කිරි දෙනකට වතුර - යැදුමත් නීච කම මෙන්
කෑමට හිත කැමති - දැයට යැදුමන් නිචකම මැ යි.

Tamil Transliteration
Aavirku Neerendru Irappinum Naavirku
Iravin Ilivandha Thil.

Explanations
Holy Kural #1067
සඟවන දද දනන් - ඇසුරෙන් නො සිගනා ලෙස
සිඟා යන ඇමගෙන් - යදිමි ලෝ වැඩ පිණිස ඇමට ම.

Tamil Transliteration
Irappan Irappaarai Ellaam Irappin
Karappaar Iravanmin Endru.

Explanations
Holy Kural #1068
අ පරිස්සම් ඔරුව - සිඟමැ යි සනිටුහන් වූ
සැඟවුම් ගල් තලේ - හැපී සුණු විසුණු වී වැන සේ.

Tamil Transliteration
Iravennum Emaappil Thoni Karavennum
Paardhaakkap Pakku Vitum.

Explanations
Holy Kural #1069
සිඟුමට සිතන සිත - එම අනුහසින් උණු වේ.
සැඟවීමට සිතන - කල්හි උණු වූ සිතත් වැන සේ.

Tamil Transliteration
Iravulla Ullam Urukum Karavulla
Ulladhooum Indrik Ketum.

Explanations
Holy Kural #1070
සඟවන්නවුන් පණ - කො තැනක සැඟවෙනව දෝ
නැත යන බස අසන - යදියන්ගෙ පණ යනව වාගේ.

Tamil Transliteration
Karappavarkku Yaangolikkum Kollo Irappavar
Sollaatap Poom Uyir.

Explanations
🡱