තනිවීමේ දුක

Verses

Holy Kural #1191
ඇති සැටියේ ඔවුන් - උනුනට පෙම් වැඩී නම්
කම් සැප රස විඳුම - ඉඳුණ ඇට නැති පල කෑමමෙනි.

Tamil Transliteration
Thaamveezhvaar Thamveezhap Petravar Petraare
Kaamaththuk Kaazhil Kani.

Explanations
Holy Kural #1192
රසවතා වතියට - රස පහස ගෙන දීමත්
අහස වැසි දීමට - දෙ වැනි නැත ලොව ජීවතුන්හට.

Tamil Transliteration
Vaazhvaarkku Vaanam Payandhatraal Veezhvaarkku
Veezhvaar Ala? Kkum Ali.

Explanations
Holy Kural #1193
පෙමවතාගේ පෙම් - රසයක් ලබන්නියකට
ලෙව්හි ජීවත් වී - ලබන සොම්නස් සුව අනන්තයි.

Tamil Transliteration
Veezhunar Veezhap Patuvaarkku Amaiyume
Vaazhunam Ennum Serukku.

Explanations
Holy Kural #1194
මා හිතැඟි පෙම්වත - මට නො මැති නම් ප්‍රේමය
නිතැතින් මම ඔහුට - මගේ පේමය තවත් නුපුදමි.

Tamil Transliteration
Veezhap Patuvaar Kezheeiyilar Thaamveezhvaar
Veezhap Pataaar Enin.

Explanations
Holy Kural #1195
මා කැමති වූ වත් - පෙම් රස පහස නො ම දෙන
හෙතෙම මට කුමකටද? - මම ත් මගේ පෙම් පුදට නොගතිමි.

Tamil Transliteration
Naamkaadhal Kontaar Namakkevan Seypavo
Thaamkaadhal Kollaak Katai.

Explanations
Holy Kural #1196
දෙ පසෙහි ම කාමය - මිහිරි ය කද සමාන යි
එක පසෙක වී නම් - දුකයි අමිහිරිතාව ගෙනදෙයි.

Tamil Transliteration
Orudhalaiyaan Innaadhu Kaamamkaap Pola
Irudhalai Yaanum Inidhu.

Explanations
Holy Kural #1197
එකකු ළඟ පමණක් - හැසිරෙන කාමයාණනි,
මට ඇති චකිතයත් - දුකත් නො පෙනෙන්නෙ කිම ඔබ හට.

Tamil Transliteration
Paruvaralum Paidhalum Kaanaankol Kaaman
Oruvarkan Nindrozhuku Vaan.

Explanations
Holy Kural #1198
පෙම් වතුනගෙ තෙපුල් - නො ලබන ජීවතුන් සේ
අ පමණ සැහැසියන් - ජනතිවූ යේ නොමැත ලෙව්හි.

Tamil Transliteration
Veezhvaarin Insol Peraaadhu Ulakaththu
Vaazhvaarin Vankanaar Il.

Explanations
Holy Kural #1199
සිය පෙම්වතාණන් - රස පහස ගෙන නු දුනත්
ඔහු ගැන කතාකර - කියන වචනත් කණට මිහිරිය.

Tamil Transliteration
Nasaiiyaar Nalkaar Eninum Avarmaattu
Isaiyum Iniya Sevikku.

Explanations
Holy Kural #1200
මට වැළඳි රෝගය - කියන්නට යන ම සිතේෟ
එක් නො වන ඔහු හට - කියා මේ කම් සයුර පුරවන්.

Tamil Transliteration
Uraaarkku Urunoi Uraippaai Katalaich
Cheraaaai Vaazhiya Nenju.

Explanations
🡱