සාධුත්වය

Verses

Holy Kural #981
යුතූ අයුතූකම් දත් - සාදු ගූණ ඇතිවුන් හට
සියල්ලම හොඳකම් - තමන් යුතූකම් වේවි හැම විට.

Tamil Transliteration
Katanenpa Nallavai Ellaam Katanarindhu
Saandraanmai Merkol Pavarkku.

Explanations
Holy Kural #982
සුගූණවත් බාවය - සු දනන් උරුම වූවකි
වෙන අනික් හොඳකම් - සදා හොඳකම් නොවේ ඔවුනට.

Tamil Transliteration
Kunanalam Saandror Nalane Piranalam
Ennalaththu Ulladhooum Andru.

Explanations
Holy Kural #983
සමබව කූළුණු බව - සබවස ආදරය හා
හිරිය යන මේ පස - කූලුණු වේ සාදු ගූණ උසුලන.

Tamil Transliteration
Anpunaan Oppuravu Kannottam Vaaimaiyotu
Aindhusaal Oondriya Thoon.

Explanations
Holy Kural #984
නො මරණ යහ ගූණය - රැක හැසිරීම සිලය
නො කියන අන් වරද - ගතිය සත් ගූණ නමින් හැඳිනෙති.

Tamil Transliteration
Kollaa Nalaththadhu Nonmai Pirardheemai
Sollaa Nalaththadhu Saalpu.

Explanations
Holy Kural #985
බලවතූනගෙ බලය - දැමුන බව ඇතිවීමයි
සුදනනට සතූරන් - නසන අවියත් දැමුණු බව වේ.

Tamil Transliteration
Aatruvaar Aatral Panidhal Adhusaandror
Maatraarai Maatrum Patai.

Explanations
Holy Kural #986
පහතූන් වෙතින් වුව - පැරදීම පිළිගනී නම්
උරගල එය තමා - සුදන සතූ ගූණ බලන උරගා.

Tamil Transliteration
Saalpirkuk Kattalai Yaadhenin Tholvi
Thulaiyallaar Kannum Kolal.

Explanations
Holy Kural #987
කළවුනටත් අවැඩ - යහපත් වැඩක් නො කළොත්
කිමද ? ඇතිවන පල - සු ගූණ වත්කම රඳා තිබුණෙන්.

Tamil Transliteration
Innaasey Thaarkkum Iniyave Seyyaakkaal
Enna Payaththadho Saalpu.

Explanations
Holy Kural #988
නැතිවත් යස ඉසුරු - යහ ගූණ ගති හෙබේනම්
නිගාවක් නොම වේ - සුදන සතූ යස ඉසුරු ගූණයයි.

Tamil Transliteration
Inmai Oruvarku Ilivandru Saalpennum
Thinmai Un Taakap Perin.

Explanations
Holy Kural #989
යුග අග සැම දෙයම - වෙනස් වන මුත් නියතින්
සාදු හු සත් ගූණ - වෙනස් නො කරත් කවර විටකත්.

Tamil Transliteration
Oozhi Peyarinum Thaampeyaraar Saandraanmaikku
Aazhi Enappatu Vaar.

Explanations
Holy Kural #990
සාදුන් සු ගූණින් - පිරිහුණි නම් කෙසේ හෝ
මේ මහ පොළවවත් - නුසුලයි බර එබඳු වූන්ගේ.

Tamil Transliteration
Saandravar Saandraanmai Kundrin Irunilandhaan
Thaangaadhu Manno Porai.

Explanations
🡱