උතූම්බව

Verses

Holy Kural #971
සිතෙහි ම නිමල බව - කෙනෙකූට නිපන් යසසයි
පහත් බව වනුයේ - එලෙස නැතිවම දිවි ගෙවීමයි.

Tamil Transliteration
Olioruvarku Ulla Verukkai Ilioruvarku
Aqdhirandhu Vaazhdhum Enal.

Explanations
Holy Kural #972
ලොවේ හැම සත්නට - ඉපැදීම සම අයිතිය
කිරියෙහි වෙනස් කම් - අනුව උනු.නුන් තතූ වෙනස්වේ.

Tamil Transliteration
Pirappokkum Ellaa Uyirkkum Sirappovvaa
Seydhozhil Vetrumai Yaan.

Explanations
Holy Kural #973
උසස් තැන සිටිය ද - දුදනෝ නොවෙති උතූමෝ
පහත් තැන සිටියද - ගූණැති දන අදමයෝ නො වෙති.

Tamil Transliteration
Melirundhum Melallaar Melallar Keezhirundhum
Keezhallaar Keezhal Lavar.

Explanations
Holy Kural #974
උත්තම බව රකින - හිත නිසල කූලඟන මෙන්
තැන්පත් සිතැත්තේ - තමා රැක හැසිරීම ඇතිවේ.

Tamil Transliteration
Orumai Makalire Polap Perumaiyum
Thannaiththaan Kontozhukin Untu.

Explanations
Holy Kural #975
කළ නොහැකි දුස්කර - ඇම කිරියක්ම පාසා
නියම පිළිවෙල දැන - උගත් උතූමෝ කරත් යහතින්.

Tamil Transliteration
Perumai Yutaiyavar Aatruvaar Aatrin
Arumai Utaiya Seyal.

Explanations
Holy Kural #976
උපකාර ගැනුමෙහි - උතූමන් පා පියුම් වැඳ
හැඟීමක් නො මැතිය - පහත් ගති ඇති දද දනන්හට.

Tamil Transliteration
Siriyaar Unarchchiyul Illai Periyaaraip
Penikkol Vemennum Nokku.

Explanations
Holy Kural #977
නුසුදුසු අය අතර - රැඳි යන ඉසුරු වේ නම්
මළවුන් වෙත තිබුණ - ඉසුරු සම වේ පලක් නො මැතියි.

Tamil Transliteration
Irappe Purindha Thozhitraam Sirappundhaan
Seeral Lavarkan Patin.

Explanations
Holy Kural #979
නිරහංකාර කම - පිළිපන් උතූම් ගතියයි
පහත්බව නිතැතින් - අහංකාරත්වයෙන් පැද වේ.

Tamil Transliteration
Perumai Perumidham Inmai Sirumai
Perumidham Oorndhu Vital.

Explanations
Holy Kural #978
නිහතමානී බව - හැමවිට උතූම් ගතියයි
පහත් බව සැරසෙයි - තමා පුරසාරමින් බෙහෙවින්.

Tamil Transliteration
Paniyumaam Endrum Perumai Sirumai
Aniyumaam Thannai Viyandhu.

Explanations
Holy Kural #980
අන් වරද සඟවන - ගතියම උතූම් වූ මෙන්
අනුන් දොස දුටු තැන - කියා පෑමත් පහත් ගතියයි.

Tamil Transliteration
Atram Maraikkum Perumai Sirumaidhaan
Kutrame Koori Vitum.

Explanations
🡱