විරුද්ධකම

Verses

Holy Kural #851
විරුදු බව හැම දෙන - බිඳුවන තබන වෙන්කර
නරක ගති පතූරන - රෝගයකි ලෙව් දනට වැළදෙන.

Tamil Transliteration
Ikalenpa Ellaa Uyirkkum Pakalennum
Panpinmai Paarikkum Noi.

Explanations
Holy Kural #852
බිඳුවීමට සිතා - කළත් අපමන නපුරක්
නො කරනු මැන නරක - විරුදු තාවය සිතා පවතින.

Tamil Transliteration
Pakalkarudhip Patraa Seyinum Ikalkarudhi
Innaasey Yaamai Thalai.

Explanations
Holy Kural #853
විරුදුකම යැයි යන - නපුරු රෝදුක් වැළකූව
අයට වරදක් නැති - නො අඩු සම්පත් යසස් පැමිණේ.

Tamil Transliteration
Ikalennum Evvanoi Neekkin Thavalillaath
Thaavil Vilakkam Tharum.

Explanations
Holy Kural #854
විරුදු බවයැ යි යන - දුකින් දුක නැති වුන කල
සැපයෙන් සැපය වන - අති උසස් සැප ලැබේ නියතයි.

Tamil Transliteration
Inpaththul Inpam Payakkum Ikalennum
Thunpaththul Thunpang Ketin.

Explanations
Holy Kural #855
නැමි විරුදු කමටම - හැසිරෙන බලවතූන් ගේ
බල බිඳ පරදවන - බලය ඇත්තෝ ලෙව්හි කවුරු ද ?

Tamil Transliteration
Ikaledhir Saaindhozhuka Vallaarai Yaare
Mikalookkum Thanmai Yavar.

Explanations
Holy Kural #856
විරුදු වාදීකම - වැඩිවනු යහපතක් යැ යි
සිතන ලද අයගේ - ආයු හීනව කෙමෙන් වැනසේ.

Tamil Transliteration
Ikalin Mikalinidhu Enpavan Vaazhkkai
Thavalum Ketalum Naniththu.

Explanations
Holy Kural #857
විරුදු බව ගෙන දෙන - නරක අදහස් ඇත්තා
දියුණුවට තූඩු දෙන - සැබව සැබවක් විලස නො දකි.

Tamil Transliteration
Mikalmeval Meypporul Kaanaar Ikalmeval
Innaa Arivi Navar.

Explanations
Holy Kural #858
නැමී හැසුරුම නම් - ලාබය වේ විරුදුවට
ටිකක් වැඩි වුවොත් - එයින් සිදුවේ මහා පාඩුත්.

Tamil Transliteration
Ikalirku Edhirsaaidhal Aakkam Adhanai
Mikalookkin Ookkumaam Ketu.

Explanations
Holy Kural #859
අදිකව ලාබ ලත් - විට නොපෙනේවි විරුදුව
එය දියුණුව පෙනේ - අදික පාඩුව පැමිණි කල්හි.

Tamil Transliteration
Ikalkaanaan Aakkam Varungaal Adhanai
Mikalkaanum Ketu Thararku.

Explanations
Holy Kural #860
සෙනෙහසින් ඇතිවේ - ඉමහත් අනගි සොම්නස
පහළ වේ සැමදුක් - විරුදුතාවය නිසා හටගත්.

Tamil Transliteration
Ikalaanaam Innaadha Ellaam Nakalaanaam
Nannayam Ennum Serukku.

Explanations
🡱