විමසා පැවරීම
Verses
විමසා හොඳ නො හොඳ - නුසුදුසු දනන් පලවා
යහපත් ගූණවතූන් - පත් කෙරෙත් මැයි සුදුසු තන්හි.
Tamil Transliteration
 Nanmaiyum Theemaiyum  Naati  Nalampurindha
Thanmaiyaan  Aalap  Patum.
දියුණුව උදාකර - අය පස නඟා ලන ලද
විමැසිලි සිතින් යුත් - කිරිය උතූමන් සතූ ය ඇමදා.
Tamil Transliteration
 Vaari Perukki  Valampatuththu  Utravai
Aaraaivaan  Seyka  Vinai.
විමැසුම නැණ අදර - අන් සතූ දැයට නො කැමති
මේ සිව් ගූණින් යුතූ - අයට කටයුතූ සදා පැවරෙත්.
Tamil Transliteration
 Anparivu Thetram  Avaavinmai  Innaankum
Nankutaiyaan  Katte  Thelivu.
නොයෙක.යුරු විමසා - පිළිගත් නමුදු සමහරු
කරන කටයුතූ ලෙද - වෙනස් වන දන බොහෝ වෙත්මැයි.
Tamil Transliteration
 Enaivakaiyaan Theriyak  Kannum  Vinaivakaiyaan
Veraakum  Maandhar  Palar.
හොඳින් දැන විමසා - කටයුතූ කරනුනට මිස
අනිකකූට හොඳයයි - හිතැඟි කටයුතූ නො පැවරිය යුතූ.
Tamil Transliteration
 Arindhaatrich Cheykirpaarku  Allaal  Vinaidhaan
Sirandhaanendru  Evarpaar  Randru.
විමසිලිව කටයුතූ - කළ හැකි අයත් කිරියත්
දැන හැඳින විමසා - කලට පවරන් සුදුසු කටයුතූ.
Tamil Transliteration
 Seyvaanai Naati  Vinainaatik  Kaalaththotu
Eydha  Unarndhu  Seyal.
මේ මේ කිරිය මොහු - මෙලෙසින් කරති අවසන්
මනැසින් බැලීමෙන් - ඔහුට පැවරිය යුතූයි කටයුතූ.
Tamil Transliteration
 Ithanai Ithanaal  Ivanmutikkum  Endraaindhu
Adhanai  Avankan  Vital.
යම් යම් දෑ අනුව - විමසා බලා නුවණින්
සමතකූම තෝරා - ඔහුට පැවරිය යුතූයි කටයුතූ.
Tamil Transliteration
 Vinaik Kurimai  Naatiya  Pindrai  Avanai
Adharkuriya  Naakach  Cheyal.
පැවරුන පසු කිරිය - ඔහු ගැන සැක කළෝ නම්
හොඳ හිත වෙනස් වී - තමා සතූ යස ඉසුරු නොවැඩේ.
Tamil Transliteration
 Vinaikkan Vinaiyutaiyaan  Kenmaive  Raaka
Ninaippaanai  Neengum  Thiru.
නිරිඳු සේවකයින් - දින පතා විමසිය යතූ
ඔහු නොවක් වූ නම් - ලෙවීහි දන වංක නොම වෙත් මය.
Tamil Transliteration
 520 Naatorum  Naatuka  Mannan  Vinaiseyvaan
Kotaamai  Kotaa  Thulaku.