සබැඳියාව

Verses

Holy Kural #521
මෙනෙහි කර ඉ පැරණි - හිතවත් කමෙහි දැවටී
නිරත වෙත් පසු පස - නෑ සියෝ දන හිත වුවත්.

Tamil Transliteration
Patratra Kannum Pazhaimaipaa Raattudhal
Sutraththaar Kanne Ula.

Explanations
Holy Kural #522
නො වැනයි ආදරය - නෑකම් රදා ඇත්නම්
යස ඉසුරු ගෙනදේ - වැඩේ නො කැඩෙන පරිදි නිතැතින්.

Tamil Transliteration
Virupparaach Chutram Iyaiyin Arupparaa
Aakkam Palavum Tharum.

Explanations
Holy Kural #523
නෑ කම් සබඳකම් - නො මැති අයගේ දිවි මඟ
බැමි බිඳුන වැව වට - වතූර එක් රැස් කෙරුම් වැනි වේ.

Tamil Transliteration
Alavalaa Villaadhaan Vaazhkkai Kulavalaak
Kotindri Neernirain Thatru.

Explanations
Holy Kural #524
යස ඉසුරු ලැබුමෙන් - අත්වන පලය සැබවින්
නෑ දෑ දනන් සෑම - තමා පසු පස පිරි වැරීමයි.

Tamil Transliteration
Sutraththaal Sutrap Pataozhukal Selvandhaan
Petraththaal Petra Payan.

Explanations
Holy Kural #525
හිත කැමති වදනන් - තූටුවන පරිදි දීමත්
නිසා සැම දාමත් - නෑ සියන් පිරිවැරුනු අය වෙත්.

Tamil Transliteration
Kotuththalum Insolum Aatrin Atukkiya
Sutraththaal Sutrap Patum.

Explanations
Holy Kural #526
තැන නො තැන ඉවසන - දන් දෙන හිතැති බෙහෙවින්
පින් වතූනට වඩා - නො මැත වෙන නෑසියන් ඇත්තෙක්.

Tamil Transliteration
Perungotaiyaan Penaan Vekuli Avanin
Marungutaiyaar Maanilaththu Il.

Explanations
Holy Kural #527
නො සඟවා කපුටා - කළ ඒ දනන් විමසා
දෙන සැලකිලි අනුව - සෙස්සනුත් සේවයට පෙළඹෙත්.

Tamil Transliteration
Kaakkai Karavaa Karaindhunnum Aakkamum
Annanee Raarkke Ula.

Explanations
Holy Kural #528
උසස් ලෙස සේවය - කළ ඒ දනන් විමසා
දෙන සැලකිලි අනුව - සෙස්සනනුත් සේවයට පෙළඹෙත්.

Tamil Transliteration
Podhunokkaan Vendhan Varisaiyaa Nokkin
Adhunokki Vaazhvaar Palar.

Explanations
Holy Kural #529
පෙර කරුණත් නැතිව - නැ දෑසියෝ වෙන් වූ
කරුණු පැහැදිලි වී - නැවත නැදෑ කමට පැමිණෙත්.

Tamil Transliteration
Thamaraakik Thatrurandhaar Sutram Amaraamaik
Kaaranam Indri Varum.

Explanations
Holy Kural #530
වෙන් ව සිට නැවතත් - පැමිණිය සියන් විමසා
හිතැඟි දැ ඉටුකර - වෙන් නො වන සේ රඳා ගත යුතූ.

Tamil Transliteration
Uzhaippirindhu Kaaranaththin Vandhaanai Vendhan
Izhaith Thirundhu Ennik Kolal.

Explanations
🡱