නමකර

Verses

Holy Kural : #1 #2 #3 #4 #5 #6 #7 #8 #9 #10
Holy Kural #1
ෆසැම අකූරටම මුල - ,අ, කාරය වන සේ මැ යි
නැණවතූන් තර ලොව - අති උසස් වේ ආදි භගවත්.

Tamil Transliteration
Akara Mudhala Ezhuththellaam Aadhi
Pakavan Mudhatre Ulaku.

Explanations
Holy Kural #2
උගත්කම් ඇති මුත් - ඇති පල කිම ද ? දැනුමෙන්
දිය නා පා පියුම් - බැතින් නො වඳින් නම් කෙනෙක් යම්.

Tamil Transliteration
Katradhanaal Aaya Payanenkol Vaalarivan
Natraal Thozhaaar Enin.

Explanations
Holy Kural #3
පියුම් පෙති මත්තෙහි - සැරි සැරු උතූමන් ගේ
පා සෙවන ලද්දහු - ලෙව්හි දිගූකල් යෙහෙන් වැජඹෙන්.

Tamil Transliteration
Malarmisai Ekinaan Maanati Serndhaar
Nilamisai Neetuvaazh Vaar.

Explanations
Holy Kural #4
රා වරා නැත්තහු - සිරිපා සරණ සෙව්වෝ
කිසිවිටෙක කවදා - කෙබඳු දුකකට පත් නො වෙත් මැයි.

Tamil Transliteration
Ventudhal Ventaamai Ilaanati Serndhaarkku
Yaantum Itumpai Ila.

Explanations
Holy Kural #5
මුනිඳු මුනි ගූණ දම් - දැන උසස් වූවන් වෙත
මෝහය සහ බැඳුන - කූසල අකූසල දෙකම නොම වේ.

Tamil Transliteration
Irulser Iruvinaiyum Seraa Iraivan
Porulser Pukazhpurindhaar Maattu.

Explanations
Holy Kural #6
පසිඳුරන් දමනය - කළ උතූමන්ගෙ නිබොරු
දහමෙහි පිහිටියෝ - ලොවේ දිගූකල් දිනෙන් යහතින්.

Tamil Transliteration
Porivaayil Aindhaviththaan Poidheer Ozhukka
Nerinindraar Neetuvaazh Vaar.

Explanations
Holy Kural #7
අනුපමානහගේ - සිරි පා පත්වුනට මිස
අන් අයට සිත දුක - නැසුම අපහසු වේය සැමදා.

Tamil Transliteration
Thanakkuvamai Illaadhaan Thaalserndhaark Kallaal
Manakkavalai Maatral Aridhu.

Explanations
Holy Kural #8
දම් සයුරු මුනිඳුන් - පා පත්නටම පහසු ය
බව සයුරු පිහිනුම - සෙස්සනට අපහසු ය සැමදා.

Tamil Transliteration
Aravaazhi Andhanan Thaalserndhaark Kallaal
Piravaazhi Neendhal Aridhu.

Explanations
Holy Kural #9
නො වැඳි හිස සිරි පා - අට ගූණැති මුණිසඳුගේ
පල නැත හැඟූම් නැති - පසිඳුරන් සේ සිරුරෙ තිබෙනා.

Tamil Transliteration
Kolil Poriyin Kunamilave Enkunaththaan
Thaalai Vanangaath Thalai.

Explanations
Holy Kural #10
මුනි පා මුලට වන් - දන බව සයුරු පීනා
එතර වනු නිසැකයි - එහෙත් සෙස්සනට නොම හැකි වේ.

Tamil Transliteration
Piravip Perungatal Neendhuvar Neendhaar
Iraivan Atiseraa Thaar.

Explanations
🡱