ව්‍යාජ සෙනෙහස

Verses

Holy Kural #821
නියම තැන ලැබුනම - තලන්නට කිණිහිරිය යි
නුසුදුසු කපටි දන - සමග බැඳ ගත් නරක මිතූ දම.

Tamil Transliteration
Seeritam Kaanin Eridharkup Pattatai
Neraa Nirandhavar Natpu.

Explanations
Holy Kural #822
නෑ සියන් වැනි වූ - නෑයින් නොවන්නන් ගේ
ගැහැණු සිත පරිදි - මිතූරුකම රැඳි වෙනස් වේ මැ යි.

Tamil Transliteration
Inampondru Inamallaar Kenmai Makalir
Manampola Veru Patum.

Explanations
Holy Kural #823
නොයෙකූත් සිප් සතර - දැනගත් නුගූණවතූනට
සිත් හොඳකර ගැනුම - බොහෝ විට අපහසුයි අරුමයි.

Tamil Transliteration
Palanalla Katrak Kataiththu Mananallar
Aakudhal Maanaark Karidhu.

Explanations
Holy Kural #824
සිත තූළ නපුරු කම - මුහුණෙහි සිනාවත් දෙක
ඇතිවීම නපුරුයි - නිතර බියැවෙනු එබඳු අයහට.

Tamil Transliteration
Mukaththin Iniya Nakaaa Akaththinnaa
Vanjarai Anjap Patum.

Explanations
Holy Kural #825
සිත එකඟ නොමැතී - දුදනන් කවර කලෙකක්
තෙපලන ලද වදන් - අනුව තේරුම් ගැනුම අපහසු.

Tamil Transliteration
Manaththin Amaiyaa Thavarai Enaiththondrum
Sollinaal Therarpaatru Andru.

Explanations
Holy Kural #826
හොඳ යහළුවන් ලෙස - තෙපලුම නමුත් හොඳ බස්
සතූරු සුමිතූරු බව - වහා දැනගත යුතූය නුවණින්.

Tamil Transliteration
Nattaarpol Nallavai Sollinum Ottaarsol
Ollai Unarap Patum.

Explanations
Holy Kural #827
දුන්නෙහි නැමීමත් - අනතූරු සහිත වන මෙන්
යටහත් පහත් ලෙස - කියන වදනත් හොඳ නොවේ ම ය.

Tamil Transliteration
Solvanakkam Onnaarkan Kollarka Vilvanakkam
Theengu Kuriththamai Yaan.

Explanations
Holy Kural #828
මුදුනත් බැඳ නැමති - අත තූළ අවිය සැඟ වේ
එමෙන් සතූරන් හෙලු - කඳුලු බිඳුවත් බයානක වේ.

Tamil Transliteration
Thozhudhakai Yullum Pataiyotungum Onnaar
Azhudhakan Neerum Anaiththu.

Explanations
Holy Kural #829
යහළුකම පිටතින් - පෙන්වා නිගාවන් දෙන
නපුරනට එලෙසම - වැරදි නැත දෙන නිගා නින්දා.

Tamil Transliteration
Mikachcheydhu Thammellu Vaarai Nakachcheydhu
Natpinul Saappullar Paatru.

Explanations
Holy Kural #830
සතූරෝ මිතූරු වෙස් - ගෙන පැමිණි කල හනිකට
මුහුණින් මිතූරු වී - යහළුකම සිත අත් හරිනු මැන.

Tamil Transliteration
Pakainatpaam Kaalam Varungaal Mukanattu
Akanatpu Oreei Vital.

Explanations
🡱