නපුරු සෙනෙහස

Verses

Holy Kural #811
ලෙවකා සිටින වැනි - ගූණ නැණ නැතියවුන්ගේ
වැඩි වීමට වඩා - යහළුකම් අඩුවීම කදිමයි.

Tamil Transliteration
Parukuvaar Polinum Panpilaar Kenmai
Perukalir Kundral Inidhu.

Explanations
Holy Kural #812
ඇති විට යහළු වී - නැති විට හරින නපුරන්
යහළුකම ලැබුණත් - නො ලැබුණත් ඉන් කිම ද ? ඇති පල.

Tamil Transliteration
Urinnattu Arinoruum Oppilaar Kenmai
Perinum Izhappinum En?.

Explanations
Holy Kural #813
පලයටම නෙත් ලන - යහළුවන් සහ මුදලට
බැල්ම ලන අබිසරු - ලියන් සහ සොරුනුත් සමානයි.

Tamil Transliteration
Uruvadhu Seerdhookkum Natpum Peruvadhu
Kolvaarum Kalvarum Ner.

Explanations
Holy Kural #814
සටනෙහි අකීකරු - වල් අසුන් වැනි මිතූරන්
සමග එක් වීමත් - වඩා නපුරුයි යෙහෙකි තනිමග.

Tamil Transliteration
Amarakaththu Aatrarukkum Kallaamaa Annaar
Thamarin Thanimai Thalai.

Explanations
Holy Kural #815
මිතූරුකම් ඇතිවත් - තම මිතූරු දන නො රකින
පහතූන් මිතූරු කර - ගැනීමට වැඩි හොඳයි නො ගැනුම.

Tamil Transliteration
Seydhemanj Chaaraach Chiriyavar Punkenmai
Eydhalin Eydhaamai Nandru.

Explanations
Holy Kural #816
නූගතූන් හා බැඳි - මිතූරුකමකට වැඩියෙන්
උගත් සතූරාගේ - සතූරුකම කෝටියක් අනගියි.

Tamil Transliteration
Pedhai Perungezheei Natpin Arivutaiyaar
Edhinmai Koti Urum.

Explanations
Holy Kural #817
සිනාවෙන් පමණක් - මිතූරුව ලබන සතූටට
වඩා සතූරන් ගෙන් - හොඳයි ලද දුක් කෝටි ගණනින්.

Tamil Transliteration
Nakaivakaiya Raakiya Natpin Pakaivaraal
Paththatuththa Koti Urum.

Explanations
Holy Kural #818
කරන හැකි කටයුතූ - කරනට නො දී බාදා
කරන වුන් මිතූ දම - නො දන්වා අත් හරින් ඔවුනට.

Tamil Transliteration
Ollum Karumam Utatru Pavarkenmai
Sollaataar Sora Vital.

Explanations
Holy Kural #819
වදන හා එකඟව - කිරියක් නො වන්නන් ගේ
සිහිනෙනුත් අවැඩයි - යහළුකම උන් සමග බැඳුනොත්.

Tamil Transliteration
Kanavinum Innaadhu Manno Vinaiveru
Solveru Pattaar Thotarpu.

Explanations
Holy Kural #820
නිවසෙහිදී යහළුව - පිට දී නිගා ගෙන දෙන
මිතූරන්ගෙ මිතූදම - අල්ප වුව වැළකීම යුතූම ය.

Tamil Transliteration
Enaiththum Kurukudhal Ompal Manaikkezheei
Mandril Pazhippaar Thotarpu.

Explanations
🡱