මෝඩකම

Verses

Holy Kural #831
පාඩුව තම වෙතට - එන ලෙස මග සදාලා
හැම විට ම ලාබය - පිට යැවී නම් එයයි දද කම.

Tamil Transliteration
Pedhaimai Enpadhondru Yaadhenin Edhangontu
Oodhiyam Poka Vital.

Explanations
Holy Kural #832
හැම දදකම් වලින් - තද දද කමක් වන්නේ
තම අතට නො ලදැකි - දෙයට ආශාවෙන් වෙලීමයි.

Tamil Transliteration
Pedhaimaiyul Ellaam Pedhaimai Kaadhanmai
Kaiyalla Thankat Seyal.

Explanations
Holy Kural #833
විලිය විමැසුම හා - ආදරය යන මේ ඈ
එකක් වුව නො රැකූම - දදුන ගේ ඇති නීච ගතියයි.

Tamil Transliteration
Naanaamai Naataamai Naarinmai Yaadhondrum
Penaamai Pedhai Thozhil.

Explanations
Holy Kural #834
දැන උගෙන පරහට - හික්මුණ බවත් පෙන්වා
ඔවා දෙන දද දන - සම වූ දද දන ලොවේ වෙන නැත.

Tamil Transliteration
Odhi Unarndhum Pirarkkuraiththum Thaanatangaap
Pedhaiyin Pedhaiyaar Il.

Explanations
Holy Kural #835
එක අත් බැවෙක දී - කළ දදකමට දුදනෝ
නිරාවල පැමිණෙත් - සත් වරක් වුව මැරී ඉපදී.

Tamil Transliteration
Orumaich Cheyalaatrum Pedhai Ezhumaiyum
Thaanpuk Kazhundhum Alaru.

Explanations
Holy Kural #836
යම් කිරියක් කරන - පිළිවෙල නො දත් අනුවණ
කෙනෙකූ යා කර ගත - කිරිය හා තමනුත් විනාසයි.

Tamil Transliteration
Poipatum Ondro Punaipoonum Kaiyariyaap
Pedhai Vinaimer Kolin.

Explanations
Holy Kural #837
මෝඩයකූට ඉසුරු - ලැබුනම නෑ සියන් හැම
අමතක කර දමා - අසල් වැසියන් කවයි සිත සේ.

Tamil Transliteration
Edhilaar Aarath Thamarpasippar Pedhai
Perunjelvam Utrak Katai.

Explanations
Holy Kural #838
නුනුවණ දද දනන් - යස ඉසුරු අතපත් තැන
උමතූවකූ මත් වී - කරන කටයුතූ අයුරු වේ වි.

Tamil Transliteration
Maiyal Oruvan Kaliththatraal Pedhaidhan
Kaiyondru Utaimai Perin.

Explanations
Holy Kural #839
දද දනන් සමඟින් - බැඳුන මිතූ දම් හොඳ වේ
වෙන් වන විට කිසිම - දුකක් නැති හෙයිනි කිසි විටෙකත්.

Tamil Transliteration
Peridhinidhu Pedhaiyaar Kenmai Pirivinkan
Peezhai Tharuvadhon Ril.

Explanations
Holy Kural #840
උතූමන් සබාවට - දද දන ඇතූල් වීමත්
නො සේදුන දෙ පයින් - පන්සලට පිවිසුමට සමවේ.

Tamil Transliteration
Kazhaaakkaal Palliyul Vaiththatraal Saandror
Kuzhaaaththup Pedhai Pukal.

Explanations
🡱