රාජ මහිමය

Verses

Holy Kural #381
හමුදාව බලකොටු - මැති මිතූරු රට වැසියන්
අහර ඇති නිරිඳු - සිහ රදුට සමවේය බලයෙන්.

Tamil Transliteration
Pataikuti Koozhamaichchu Natparan Aarum
Utaiyaan Arasarul Eru.

Explanations
Holy Kural #382
නුවණ සහ දිරියද - දානය නිබය තාවය
රට කරන නිරිඳුට - මෙ සිව් කරුණුත් සිරිය වේමැයි.

Tamil Transliteration
Anjaamai Eekai Arivookkam Innaankum
Enjaamai Vendhark Kiyalpu.

Explanations
Holy Kural #383
දැනුම සහ අනලස - ඉමහත් දිරිය යන ගූණ
නිතැතින් රජුන් වෙත - තිබිය යුතූවූ උසස් ගූණයෝ.

Tamil Transliteration
383 Thoongaamai Kalvi Thunivutaimai Immoondrum
Neengaa Nilanaan Pavarkku.

Explanations
Holy Kural #384
තමා දැහැමිව හිඳ - රට වැසියන්ද අදමින්
වළකන වීර ගති - සදා ඇති විය යුතූය රජුනට.

Tamil Transliteration
Aranizhukkaa Thallavai Neekki Maranizhukkaa
Maanam Utaiya Tharasu.

Explanations
Holy Kural #385
අය මග සැදීමත් - රැස්කර දන රැකීමත්
රැකි දැය බෙදීමත් - හැකිය බලවත් රජුට නිසිලෙස.

Tamil Transliteration
Iyatralum Eettalung Kaaththalum Kaaththa
Vakuththalum Valla Tharasu.

Explanations
Holy Kural #386
බැහැ දක්නට පහසු - සිත නො රිදවන රළු බස්
නොමැති නරනිඳු තෙම - ලබති පැසසුම් ලෝ දනන්ගෙන්.

Tamil Transliteration
Kaatchik Keliyan Katunjollan Allanel
Meekkoorum Mannan Nilam.

Explanations
Holy Kural #387
සුමිහිරි බසින් දී - ඇරනු රකිනු ලබනා
බලවත් නිරිඳුනට - සතූටු වී ලොව නැමේ බැතියෙන්

Tamil Transliteration
Insolaal Eeththalikka Vallaarkkuth Thansolaal
Thaankan Tanaiththiv Vulaku.

Explanations
Holy Kural #388
රද නීති අනුවම - නිති රට රකින සුරැකිව
නිරිඳෝ වැසියනගෙ - හිතැති නායක ලෙසට සැලකෙත්.

Tamil Transliteration
Muraiseydhu Kaappaatrum Mannavan Makkatku
Iraiyendru Vaikkap Patum.

Explanations
Holy Kural #389
කනට අමිහිරි වූ - රළු බස් සදා ඉවසන
ගූණය ඇති රජුගේ - සෙවන ගැනුමට ලොව කැමති වේ

Tamil Transliteration
Sevikaippach Chorporukkum Panputai Vendhan
Kavikaikkeezhth Thangum Ulaku.

Explanations
Holy Kural #390
දීමත් දයාවත් - උදු පාලනය සමඟින්
දන රැකූම සිව්ගූණ - පිරුණු නරනිඳු ලොවට පහනකි.

Tamil Transliteration
Kotaiyali Sengol Kutiyompal Naankum
Utaiyaanaam Vendhark Koli.

Explanations
🡱