කර්මය

Verses

Holy Kural #371
දනය ලැබුමට එන - කර්මය අනුව වේ නො පමා
දන වනස සඳහා - කම් යෙදුනුවිට එයි පමා දොස්.

Tamil Transliteration
Aakoozhaal Thondrum Asaivinmai Kaipporul
Pokoozhaal Thondrum Mati.

Explanations
Holy Kural #372
කූසල්කම් අනුසස් - දියුණුව නුවණ ගෙන දේ
අකූසල්කම් විපා - මෝහයම තව දියුණු කරලයි.

Tamil Transliteration
Pedhaip Patukkum Izhavoozh Arivakatrum
Aakaloozh Utrak Katai.

Explanations
Holy Kural #373
නොයෙකූත් සිත් සතර - උගෙන ලද දැනුමැති මුත්
කම් පල අනුව ලත් - දැනුම එය අබිබවා පවතී.

Tamil Transliteration
Nunniya Noolpala Karpinum Matrundhan
Unmai Yarive Mikum.

Explanations
Holy Kural #374
දැනුම දෙන නුවණත් - ඉසුරත් දෙකම බලවත්
ඒ ඒ කම් අනුව - ගෙනෙත් දියදම් මවගෙ මහිමෙන්.

Tamil Transliteration
Iruveru Ulakaththu Iyarkai Thiruveru
Thelliya Raadhalum Veru.

Explanations
Holy Kural #375
කරන හොඳ විටකදි - නපුරට හිටී ඉසුරට
නරක වුව ගූණ දෙයි - ඉසුරු තැන්පත් වන වෙලාවට.

Tamil Transliteration
Nallavai Ellaaan Theeyavaam Theeyavum
Nallavaam Selvam Seyarku.

Explanations
Holy Kural #376
හිමි නැති යස ඉසුරු - රැක්කත් නො රැකූණා සේ
උරුමෙන් ලද ඉසුරු - නොරැක රැකූණා නිරායාසෙන්.

Tamil Transliteration
Pariyinum Aakaavaam Paalalla Uyththuch
Choriyinum Pokaa Thama.

Explanations
Holy Kural #377
කිව නොහැකි අපමන - ඉපයුව නමුදු යසිසුරු
කළ කම් පල අනුව - විනා ඉන් පල ගැනුම උගහට.

Tamil Transliteration
Vakuththaan Vakuththa Vakaiyallaal Koti
Thokuththaarkku Thuyththal Aridhu.

Explanations
Holy Kural #378
කළ කම් අනුව එන - දුක් එළවන්ට හැකි නම්
දිළින්දෝ සාගිනි - නිවා ගනු වස් පැවිදි වේ වි.

Tamil Transliteration
Thurappaarman Thuppura Villaar Urarpaala
Oottaa Kazhiyu Menin.

Explanations
Holy Kural #379
හොද නරක මේවා - කම් පල අනුව එනවා
පැමිණෙන හොඳ වගේ - දුකට දුක් වී කූමට තැවෙනුද ?

Tamil Transliteration
Nandraangaal Nallavaak Kaanpavar Andraangaal
Allar Patuva Thevan?.

Explanations
Holy Kural #380
කම් පල දෙක පමණ - අනිකක් නොමැත බලවත්
කෙලෙස විමසූ මුත් - අවසන එයම පෙරමුණට වේ.

Tamil Transliteration
Oozhir Peruvali Yaavula Matrondru
Soozhinun Thaanmun Thurum.

Explanations
🡱