යසස

Verses

Holy Kural #231
දීමෙන් කිතූ කදඹ - වැඩේ සත්නට හැමවිට
යසසින් දිවි ගෙවුම - නියම ජිවත්වීම නම් වෙයි.

Tamil Transliteration
Eedhal Isaipata Vaazhdhal Adhuvalladhu
Oodhiyam Illai Uyirkku.

Explanations
Holy Kural #232
දුගියනට දෙන දන් - නිසා ඇති වේ කිතූලිය
දෙන්නන්ගේ යසස් - දනන් තූඩ තූඩෙහි පවතීවි.

Tamil Transliteration
Uraippaar Uraippavai Ellaam Irappaarkkondru
Eevaarmel Nirkum Pukazh.

Explanations
Holy Kural #233
මහඟූ අති උත්තම - ඒ සා මහත් යසසම
මිස නො වැනස තිබෙන - අනික් ගූණයක් ලෙව්හි වෙන නැත.

Tamil Transliteration
Ondraa Ulakaththu Uyarndha Pukazhallaal
Pondraadhu Nirpadhon Ril.

Explanations
Holy Kural #234
මෙලොව දිගූ යසසක් - ඇතිව සිටියොත් කිසිවෙක්
ඔහුට මිස දෙව් ලොව - නො සැලකේ දෙවිවරුන්හට වත්.

Tamil Transliteration
Nilavarai Neelpukazh Aatrin Pulavaraip
Potraadhu Puththel Ulaku.

Explanations
Holy Kural #235
දන් දීමෙන් දනය - අඩු වී එයින් මැරුණත්
කිත් සිරුර නො ගනින් - නැණවතා හැර ලොවේ අනිකෙක්.

Tamil Transliteration
Naththampol Ketum Uladhaakum Saakkaatum
Viththakark Kallaal Aridhu.

Explanations
Holy Kural #236
උපදිනොත් උපදින් - යසසට ඉලක්කය වී
එහෙමත් නො මැති නම් - නූපදීමත් වඩා යහපත්.

Tamil Transliteration
Thondrin Pukazhotu Thondruka Aqdhilaar
Thondralin Thondraamai Nandru.

Explanations
Holy Kural #237
යසසැතිව දිවි මග - නො ගෙවන දනෝ ලෙව්හි
තමන් ගැන නො තැවී - නිගා කරනුන් තවනු කූමටද ?

Tamil Transliteration
Pukazhpata Vaazhaadhaar Thannovaar Thammai
Ikazhvaarai Novadhu Evan?.

Explanations
Holy Kural #238
ලෝ වැසි සැම දෙනට - කිතූකදඹක් නොලත් නම්
එම නොලැබීමමත් - නිගාවක්යයි කියති සුදනෝ.

Tamil Transliteration
Vasaiyenpa Vaiyaththaark Kellaam Isaiyennum
Echcham Peraaa Vitin.

Explanations
Holy Kural #239
යසසක් නොමැති වූ - සිරුරු ඉසුලු පොළවෙහි
නින්දාවක් නොදෙන - සාරවත් පලදීම අඩුවේ.

Tamil Transliteration
Vasaiyilaa Vanpayan Kundrum Isaiyilaa
Yaakkai Poruththa Nilam.

Explanations
Holy Kural #240
නිගාවක් නොමැතිව - සිටින්නෝ ජීවත් වෙති
යසසක් නොමැත්තේ - මෙලොව වුව මළවුනට සමවෙති.

Tamil Transliteration
Vasaiyozhiya Vaazhvaare Vaazhvaar Isaiyozhiya
Vaazhvaare Vaazhaa Thavar.

Explanations
🡱