දානය

Verses

Holy Kural #221
දුප්පතූනට යමක් - දීම ම දීමනාව ය.
පෙරළා උදව්වක් - පිණිස වේ සෙසු සැම දීමනා.

Tamil Transliteration
Variyaarkkondru Eevadhe Eekaimar Rellaam
Kuriyedhirppai Neera Thutaiththu.

Explanations
Holy Kural #222
හොඳ පල දෙන බවක් - කීවත් යැදුම නොහොබි
පරලෝ නැති වුවත් - දීම හොඳ වේ සදා කල්හිම.

Tamil Transliteration
Nallaaru Eninum Kolaldheedhu Melulakam
Illeninum Eedhale Nandru.

Explanations
Holy Kural #223
තමා දුප්පත් ය යි - දුකකින් වදන් නොකියා
කූලවතා සත්තක - පරම පිවිතූරු ගූණය දීම යිත.

Tamil Transliteration
Ilanennum Evvam Uraiyaamai Eedhal
Kulanutaiyaan Kanne Yula.

Explanations
Holy Kural #224
ඉල්ලන්ට මුනි නම් - එය අමිහිරක් ගෙන දේ
දෙන ඇත්තාගෙ මුව - පීතියෙන් ඉපිලී එන තූරා.

Tamil Transliteration
Innaadhu Irakkap Patudhal Irandhavar
Inmukang Kaanum Alavu.

Explanations
Holy Kural #225
පැවිද්දන්ගේ බල - සාගිනි ඉවසීම වේ
අනුන්ගේ කූසගිනි - නිවන ගිහි බල වැඩි උසස් වේ.

Tamil Transliteration
Aatruvaar Aatral Pasiaatral Appasiyai
Maatruvaar Aatralin Pin.

Explanations
Holy Kural #226
දිළිඳුන්ගෙ කූසගිනි - සමනය කරන සුදනා
උපයන ලද දනය - නොරැක රක්නට තැනක් ලැබුවා.

Tamil Transliteration
Atraar Azhipasi Theerththal Aqdhoruvan
Petraan Porulvaip Puzhi.

Explanations
Holy Kural #227
බෙදා දී හැමවිට - තදනන්තරව වැළඳු
ගූණවතූන් සාගිනි - රෝගයෙන් පෙළුමත් අමාරු ය.

Tamil Transliteration
Paaththoon Mareei Yavanaip Pasiyennum
Theeppini Theental Aridhu.

Explanations
Holy Kural #228
තම දනය සඟවා - නැති බුං කරන නපුරෝ
දීමෙන් ලබත හැකි - සතූට සම්පත නොම දනිත් දෝ.

Tamil Transliteration
Eeththuvakkum Inpam Ariyaarkol Thaamutaimai
Vaiththizhakkum Vanka Navar.

Explanations
Holy Kural #229
සපයා ගත් අහර - වැළඳුන තමා තනිවම
ඉල්ලීමට වඩා - පහත් නින්දිත නිවට ගතිය යි.

Tamil Transliteration
Iraththalin Innaadhu Mandra Nirappiya
Thaame Thamiyar Unal.

Explanations
Holy Kural #230
තද දුකක් ඇති වන - දෙයකි මරණය සත්නට
එහෙත් එය සැපතකි - දෙන්ට සිතූසේ යමක් නැත්නම්.

Tamil Transliteration
Saadhalin Innaadha Thillai Inidhadhooum
Eedhal Iyaiyaak Katai.

Explanations
🡱