මැදහත් බව

Verses

Holy Kural #111
මැදහත් බව උතූම් - ගූණයකි කෙරෙහි හැමදෙන
දැහැමිව හැසිරෙන්ට - ඉඩක් ලැබ ජීවත්වනුයෙ නම්.

Tamil Transliteration
Thakudhi Enavondru Nandre Pakudhiyaal
Paarpattu Ozhukap Perin.

Explanations
Holy Kural #112
මැදහත් ගූණින් යුතූ - සුදන සැපයූ වස්තූව
නො නැසී ඉතිරි වී - පරපුරට රැකවරණ ගෙන දේ.

Tamil Transliteration
Seppam Utaiyavan Aakkanj Chidhaivindri
Echchaththir Kemaappu Utaiththu.

Explanations
Holy Kural #113
නොමැදහත් ගූණයෙන් - ලද දනින් වුව යහපත
මනැසින් මෙනෙහි කර - හනික අත්හැර දැමිය යුතූමයි.

Tamil Transliteration
Nandre Tharinum Natuvikandhaam Aakkaththai
Andre Yozhiya Vital.

Explanations
Holy Kural #114
නොමැදහත් මැදහත් - අය කවුරුදැයි විමසුව
ඔවුනොවුන්ගෙන් පසු - සෙස්ස හැමවිට එයට පිහිටයි.

Tamil Transliteration
Thakkaar Thakavilar Enpadhu Avaravar
Echchaththaar Kaanap Patum.

Explanations
Holy Kural #115
පාඩුව ද ලාභය - මෙ ලොවෙහි සොබා දහමයි
ඒ දෙක්හි නොසැලෙන - සිතක් ඇති බව සුදන ගූණයයි.

Tamil Transliteration
Ketum Perukkamum Illalla Nenjaththuk
Kotaamai Saandrork Kani.

Explanations
Holy Kural #116
මැදහත් බවින් තොර - සිතකින් කළොත් අදහම්
එ නයින් වැනසෙනුයෙ - තමා බව දැනගනුව නිසැකින්

Tamil Transliteration
Ketuvalyaan Enpadhu Arikadhan Nenjam
Natuvoreei Alla Seyin.

Explanations
Holy Kural #117
මැදහත්ව හැසිරෙන - අයගේ ඇති දිළිඳු බව
ලෙව්හි සුදනෝ සැම - නො සලකති අඩුපාඩුවක් ලෙස.

Tamil Transliteration
Ketuvaaka Vaiyaadhu Ulakam Natuvaaka
Nandrikkan Thangiyaan Thaazhvu.

Explanations
Holy Kural #118
හොඳහැටි විමසමින් - කිරනා තූලාවක් මෙන්
පසෙකට නො නැමීම - සාදු දනහට වේ ය අබරණ.

Tamil Transliteration
Samanseydhu Seerdhookkung Kolpol Amaindhorupaal
Kotaamai Saandrork Kani.

Explanations
Holy Kural #119
සිත තූළ තිර ලෙසට - වක් බවෙක් නැති වී නම්
බසෙහිදු එම ගූණය - ඇති බව ම මැදහත් ගතියවේ.

Tamil Transliteration
Sorkottam Illadhu Seppam Orudhalaiyaa
Utkottam Inmai Perin.

Explanations
Holy Kural #120
අනුන් සතූ වස්තූව - තම සතූ දනය පරිදි
රැක බලා නිසිලෙස - කරන වාණිජකම ලාබයයි.

Tamil Transliteration
Vaanikam Seyvaarkku Vaanikam Penip
Piravum Thamapol Seyin.

Explanations
🡱