කළගූණ තැකීම

Verses

Holy Kural #101
උදව්වක් වශයෙන් - කිසිවක් නො කළ කෙනෙකූට
කරන උපකාරය - අහසටත් පොළවටත් නො සමයි.

Tamil Transliteration
Seyyaamal Seydha Udhavikku Vaiyakamum
Vaanakamum Aatral Aridhu.

Explanations
Holy Kural #102
නිසි කලට කෙනෙකූට - කල උපකාර වූ නම්
එය ඉතා සුළු වුව - මහා ලොවටත් වැඩි විශාලයි.

Tamil Transliteration
Kaalaththi Naarseydha Nandri Siridheninum
Gnaalaththin Maanap Peridhu.

Explanations
Holy Kural #103
ලබන පල නොසිතා - කළ උදව්වෙහි හොඳ බව
මනින්නට හැකි නම් - මහා මුහුදට වැඩි විශාලයි.

Tamil Transliteration
Payandhookkaar Seydha Udhavi Nayandhookkin
Nanmai Katalin Peridhu.

Explanations
Holy Kural #104
අමුවක තරම් වූ - සුළු උපකාරයක් වුව
පලය දත් ඇත්තෝ - ගනිති එය තල් තරම් වනසේ.

Tamil Transliteration
Thinaiththunai Nandri Seyinum Panaiththunaiyaak
Kolvar Payandheri Vaar.

Explanations
Holy Kural #105
උදව් ලද්දහු ගේ - ගතිගූණ සිරිත් අනුවම
කළ උපකාරයෙහි - අගය මැනුනා සෑම කල්හිම.

Tamil Transliteration
Udhavi Varaiththandru Udhavi Udhavi
Seyappattaar Saalpin Varaiththu.

Explanations
Holy Kural #106
වැරදි නැති අයගේ - හොඳ හිත නොකර අමතක
පිහිට වූවන් හා - සබඳකම රැක ගන්න හැමවිට.

Tamil Transliteration
Maravarka Maasatraar Kenmai Thuravarka
Thunpaththul Thuppaayaar Natpu.

Explanations
Holy Kural #107
තම දුක සිඳ දැමූ - ගූණවතූන්ගේ ගූණකඳ
සත් දැයෙක උපනත් - සුදන සිහිපත් කරන සැමදා.

Tamil Transliteration
Ezhumai Ezhupirappum Ulluvar Thangan
Vizhuman Thutaiththavar Natpu.

Explanations
Holy Kural #108
කෙනෙකූන් කළ ගූණය - අමතක වීම නරකයි
අඟූණ කළ විටකදී - වහා අමතක වීම යහපති.

Tamil Transliteration
Nandri Marappadhu Nandrandru Nandralladhu
Andre Marappadhu Nandru.

Explanations
Holy Kural #109
මරණට තරම් වන - අගූණ කළමුත් කිසිවෙක්
පළමු කළ ගූණයක් - සිතන විට අගූණ වැනසී යයි.

Tamil Transliteration
Kondranna Innaa Seyinum Avarseydha
Ondrunandru Ullak Ketum.

Explanations
Holy Kural #110
ගැළවිමට හැකිය - බිඳලුව නමුදු හැම ගූණ
කළ ගූණ නොතැකූවොත් - නොහැකි වේ ගැලවීම ලැබුමට.

Tamil Transliteration
Ennandri Kondraarkkum Uyvuntaam Uyvillai
Seynnandri Kondra Makarku.

Explanations
🡱