ප්‍රිය වචන

Verses

Holy Kural : #91 #92 #93 #94 #95 #96 #97 #98 #99 #100
Holy Kural #91
පිය බස කිමැයි කිව - සබවස රකිනවුන් ගේ
ඇද නැති කූළුණු බර - වදන් සපිරුණ හොඳ කතාවයි.

Tamil Transliteration
Insolaal Eeram Alaiip Patiruilavaam
Semporul Kantaarvaaich Chol.

Explanations
Holy Kural #92
සොම්නස නො පෙන්වා - දෙන හැම දනට වැඩියෙන්
පිය තෙපලින් යුතූව - සතූටු මුහුණින් දීම යහපති.

Tamil Transliteration
Akanamarndhu Eedhalin Nandre Mukanamarndhu
Insolan Aakap Perin.

Explanations
Holy Kural #93
හද පිරුණු කූළුණින් - තූටු වි මුහුණ බලමින්
සිත සතූට ඇතිවන - බිණුම පියබස දහම වේ මැ යි.

Tamil Transliteration
Mukaththaan Amarndhuinidhu Nokki Akaththaanaam
Inso Linadhe Aram.

Explanations
Holy Kural #94
සැමටම සැප පිණිස - පියබස් කියන්නන් වෙත
දුක් දෙන දිළිඳුකම - පවා කිසිවිටෙක නොම ළංවේ.

Tamil Transliteration
Thunpurooum Thuvvaamai Illaakum Yaarmaattum
Inpurooum Inso Lavarkku.

Explanations
Holy Kural #95
සුවිනීත වීමත් - පියබසින් ඇමතීමත්
මිසක් වෙන අනෙකූක් - කෙනෙකූහට නොමවේවි අබරණ.

Tamil Transliteration
Panivutaiyan Insolan Aadhal Oruvarku
Aniyalla Matrup Pira.

Explanations
Holy Kural #96
අදහම අඩු වෙමින් - දහම වැඩි වන්නට නම්
හොඳ පල දෙන වදන් - විමසමින් පිය බසින් කිවයුතූ.

Tamil Transliteration
Allavai Theya Aramperukum Nallavai
Naati Iniya Solin.

Explanations
Holy Kural #97
හොඳ පල ගෙන දෙවන - පිය වදන් තෙපලා නම්
නීතියක් ඇති වේ - එයම දහමත් දේ ය සැමවිට.

Tamil Transliteration
Nayan Eendru Nandri Payakkum Payaneendru
Panpin Thalaippiriyaach Chol.

Explanations
Holy Kural #98
කිසිලෙසක නොපෙළන - පිය වදනක මිහිරිකම
මෙලොවත් පරලොවත් - නිසැකවම සැපදේය කෙනෙකූට.

Tamil Transliteration
Sirumaiyul Neengiya Insol Marumaiyum
Immaiyum Inpam Tharum.

Explanations
Holy Kural #99
අනුන් තෙපලන විට - පිය බසෙක ඇති මිහිරිය
දන්නේ නම් තමා - ඇයිද ? අමිහිරි බව දොඩන්නේ.

Tamil Transliteration
Insol Inidheendral Kaanpaan Evankolo
Vansol Vazhangu Vadhu?.

Explanations
Holy Kural #100
ඉදුනු පල දැක දැක - ලා පල නෙලන්නා සේ
මිහිරි බස තිබියදි - කිමෙක අමිහිරි බස දොඩන්නේ.

Tamil Transliteration
Iniya Ulavaaka Innaadha Kooral
Kaniiruppak Kaaikavarn Thatru.

Explanations
🡱