නො මැරීම

Verses

Holy Kural #321
යම්කිසි විදියකින් - යම් කිසි පණක් නො නැසුම
දහම වෙයි නිතරම - නැසිමෙන් වෙයි බොහෝ අදහම්

Tamil Transliteration
Aravinai Yaadhenin Kollaamai Koral
Piravinai Ellaan Tharum.

Explanations
Holy Kural #322
පඩුවන් ලිපි කැරුණ - දහමට වැඩි උතූම් වේ
පණ රැකූම සඳහා - ඇමට සඟරා කිරිමත් නිති.

Tamil Transliteration
Pakuththuntu Palluyir Ompudhal Noolor
Thokuththavatrul Ellaan Thalai.

Explanations
Holy Kural #323
දහමෙහි පළමු තැන - ලියැවුන ඉතාමත් හොඳ
දහම නො මැරිමයි - දෙ වැනි තැන සබවසට හිමි වෙයි.

Tamil Transliteration
Ondraaka Nalladhu Kollaamai Matradhan
Pinsaarap Poiyaamai Nandru.

Explanations
Holy Kural #324
සඟ මොක් යන දෙකට - හොඳ මල කිමැ යි කියතොත්
සව්සතූන් නො නසනු - පිණිස තම සිත තනන මඟ වෙයි.

Tamil Transliteration
Nallaaru Enappatuvadhu Yaadhenin Yaadhondrum
Kollaamai Soozhum Neri.

Explanations
Holy Kural #325
බියෙනැ.ලැලි ගිහිගෙට - පැවිදිව වෙසෙන වුන්ගෙන්
පණ නැසුමට බියෙන් - නොනැසීම සිතනහු උතූම් වෙති.

Tamil Transliteration
Nilaianji Neeththaarul Ellaam Kolaianjik
Kollaamai Soozhvaan Thalai.

Explanations
Holy Kural #326
පරපණ නො නසමැයි - නො නැසුන රැකූම් ඇත් නම්
හෙතෙම සතූ ජිවය - වෙතට යමයා පවා නොමයෙයි.

Tamil Transliteration
Kollaamai Merkon Tozhukuvaan Vaazhnaalmel
Sellaadhu Uyirunnung Kootru.

Explanations
Holy Kural #327
තම පණ නැසෙන තූරු - වද වේදනා පත් මුත්
පරපණක් වනසන - කිරියයන් නො කිරිම යුතූ වේ.

Tamil Transliteration
Thannuyir Neeppinum Seyyarka Thaanpiridhu
Innuyir Neekkum Vinai.

Explanations
Holy Kural #328
පර පණ නසාලන - කිරියෙන් ලබන සම්පත
ගූණ දහමින් පිරුණු - සාදුනට හිත පිණිස නො යෙදේ.

Tamil Transliteration
Nandraakum Aakkam Peridheninum Saandrorkkuk
Kondraakum Aakkang Katai.

Explanations
Holy Kural #329
පහත් බව විමසන - විද්වත් උගත් උතූමෝ
පර පණ නසන්නන් - වසලයන්යැ.යි සිතත්, අමතත්.

Tamil Transliteration
Kolaivinaiya Raakiya Maakkal Pulaivinaiyar
Punmai Therivaa Rakaththu.

Explanations
Holy Kural #330
සිරුරින් විරුපව - දුක් බර දිවි ගෙවන්නෝ
පෙර පර පණ නැසූ - අයම වන බවට සැකයෙක් නැත.

Tamil Transliteration
Uyir Utampin Neekkiyaar Enpa Seyir Utampin
Sellaaththee Vaazhkkai Yavar.

Explanations
🡱