නො කිපීම

Verses

Holy Kural #301
හැකි තැනදී කෝපය - වළක් වන්නා උතූමෙකි
නො හැකි තන්හිදි එය - නො වැළකූව ඇතිවේවි පාඩුව.

Tamil Transliteration
Sellitaththuk Kaappaan Sinangaappaan Allitaththuk
Kaakkinen Kaavaakkaal En?.

Explanations
Holy Kural #302
පහරදෙනු හැකි තැන - කොහොමත් කිපුම නරකයි
නොහැකි තැනකදි වුව - එයට වැඩි නපුරු අනිකක් නැත.

Tamil Transliteration
Sellaa Itaththuch Chinandheedhu Sellitaththum
Iladhanin Theeya Pira.

Explanations
Holy Kural #303
සව්සතූන් කෙරෙහිම - අමතක කරන් කෝපය
නැතහොත් ඉන් ගෙනෙන - විපාකය හොඳ නොවේ කිසිවිට.

Tamil Transliteration
Maraththal Vekuliyai Yaarmaattum Theeya
Piraththal Adhanaan Varum.

Explanations
Holy Kural #304
සතූටත් සිනාවත් - මුළුමනින් සිඳ බිඳ ලන
කෝපයට සම වන - සතූරු කමෙකූත් ඇද්ද ? සැඟවී.

Tamil Transliteration
Nakaiyum Uvakaiyum Kollum Sinaththin
Pakaiyum Ulavo Pira.

Explanations
Holy Kural #305
තමා රැකගනු වස් - කෝපය වැළැක්විය යුතූ
නොවැළකූවොත් තමන් - මරයි කෝපය සැඟවෙමින් සිට.

Tamil Transliteration
Thannaiththaan Kaakkin Sinangaakka Kaavaakkaal
Thannaiye Kollunj Chinam.

Explanations
Holy Kural #306
කෝපය නමැති ගිනි - නෑ දෑ නමැති ඔරුවත්
දවමින් උදව්වක් - ගන්ට ඉඩ නොතබා වනසවයි.

Tamil Transliteration
Sinamennum Serndhaaraik Kolli Inamennum
Emap Punaiyaich Chutum.

Explanations
Holy Kural #307
මහ පොළොවට පහර - දිමෙන් අත පෙළෙනු වැනි
කෝපය දනය කොට - ගත්තවුන් වෙතට එන වැනසුම.

Tamil Transliteration
Sinaththaip Porulendru Kontavan Ketu
Nilaththaraindhaan Kaipizhaiyaa Thatru.

Explanations
Holy Kural #308
දවන ගිනි සිළු මෙන් - ලදුවත් නපුරුකම් සත
හැකි නොහැකි තන්හිදි - නොගන් කෝපය එයයි උත්තම.

Tamil Transliteration
Inareri Thoivanna Innaa Seyinum
Punarin Vekulaamai Nandru.

Explanations
Holy Kural #309
සිතූ හැම දෙයමත් - සිතූලෙද ලැබෙයි එවිටම
සිත තූළෙහි කෝපය - තබාගෙන සිතන බව නැත්නම්.

Tamil Transliteration
Ulliya Thellaam Utaneydhum Ullaththaal
Ullaan Vekuli Enin.

Explanations
Holy Kural #310
මළවුනට සම වෙති - තද ලෙස කෝපවූවෝ
කෝ ගිනි නිවුවෝ - විතරාගීනටම සම වෙත්.

Tamil Transliteration
Irandhaar Irandhaar Anaiyar Sinaththaith
Thurandhaar Thurandhaar Thunai.

Explanations
🡱