දුර්වර්ණවීම

Verses

Holy Kural #1181
පෙම්වතුගෙ වියොවට - එකඟ වූ මා සිරුරෙහි
දුර්වර්ණය නගී - මෙ ආ තතු පවසන්නෙ කාට ද?

Tamil Transliteration
Nayandhavarkku Nalkaamai Nerndhen Pasandhaven
Panpiyaarkku Uraikko Pira.

Explanations
Holy Kural #1182
හේ සුදුමැලි බවත් - කාමුක වේදනාවත්
අත මාරුවට දී - තුරුණු බව සහ විළිය ගෙන යේ.

Tamil Transliteration
Avardhandhaar Ennum Thakaiyaal Ivardhandhen
Menimel Oorum Pasappu.

Explanations
Holy Kural #1183
ගත සුදුමැලි පැය - සැම තැන පැතිර යනුයේ
ඔහුගෙන් ලත් නිසයි - මහත් සාඩම්බර විලාසෙන්.

Tamil Transliteration
Saayalum Naanum Avarkontaar Kaimmaaraa
Noyum Pasalaiyum Thandhu.

Explanations
Holy Kural #1184
හැම විට ම ඔහු ගුණ - පවසමි සිතමි එනමුදු
සිරුරෙහි මට හොරා - ලැබුණ සුදුමැලි පෑය පැතිරේ.

Tamil Transliteration
Ulluvan Manyaan Uraippadhu Avardhiramaal
Kallam Piravo Pasappu.

Explanations
Holy Kural #1185
ඔන්නෟ බලනුව, මා - පෙම්වතා යන කෙණෙහි ම
මෙන්න ෟ බලනුව, මේ - ගතෙහි සුදුමැලිය පැතිරෙනවා.

Tamil Transliteration
Uvakkaanem Kaadhalar Selvaar Ivakkaanen
Meni Pasappoor Vadhu.

Explanations
Holy Kural #1186
එළියෙ අවසානය - පැතුරුණු අඳුර වාගේ
කෙළවර සසඟයෙහි - බලයි සුදු මැලි ගතිය සිරුරේ.

Tamil Transliteration
Vilakkatram Paarkkum Irulepol Konkan
Muyakkatram Paarkkum Pasappu.

Explanations
Holy Kural #1187
ගිහි සුවය වින්දෙමි - පසෙකට වන්න හැරුනෙමි
එකෙණෙහි ගත පුරා - පැතිර යයි දුර්වර්ණ වත් වී.

Tamil Transliteration
Pullik Kitandhen Putaipeyarndhen Avvalavil
Allikkol Vatre Pasappu.

Explanations
Holy Kural #1188
මැය දුර්වර්ණයැයි - කියවෙනු විනා කිසි විට
ඔහු හැර ගියේ යැ යි - කවර ලෙසකින්වත් නො කියැවෙති.

Tamil Transliteration
Pasandhaal Ivalenpadhu Allaal Ivalaith
Thurandhaar Avarenpaar Il.

Explanations
Holy Kural #1189
පෙම්වතු ගෙ සිරුරත් - සුදු මැලි පැහැය වේ නම්
මා සිරුරත් එසේ - හැම විටම දුර්වර්ණ වේවා.

Tamil Transliteration
Pasakkaman Pattaangen Meni Nayappiththaar
Nannilaiyar Aavar Enin.

Explanations
Holy Kural #1190
සැප නුදු නැ යි නිගා - මා පෙම්වතුට නො වූවත්
මා සුදු මැලි වී යැ යි - ලබන ලද නම් පවා කදිම යි.

Tamil Transliteration
Pasappenap Perperudhal Nandre Nayappiththaar
Nalkaamai Thootraar Enin.

Explanations
🡱