සෘජු පාලනය

Verses

Holy Kural #541
වැරදි හැම විමසා - හිතවත්කමින් නො බැඳි
සුදුසු ලෙස දඩුවම් - දීම උදු පාලනය නම් වේ.

Tamil Transliteration
Orndhukan Notaadhu Iraipurindhu Yaarmaattum
Therndhusey Vaqdhe Murai.

Explanations
Holy Kural #542
ලෝ වැසි හැම දෙනා - වැසි පල බලා වෙසෙති
රට වැසියෝ වෙසෙති - බලා රජුනගෙ දැහැමි සේවය.

Tamil Transliteration
Vaanokki Vaazhum Ulakellaam Mannavan
Kol Nokki Vaazhung Kuti.

Explanations
Holy Kural #543
දහම් පිළි පැදුමත් - සදහම් සතර රැකූමත්
යන ඇමට හේතූයි - දැහැමි පාලනය නරනිඳුගේ.

Tamil Transliteration
Andhanar Noorkum Araththirkum Aadhiyaai
Nindradhu Mannavan Kol.

Explanations
Holy Kural #544
වැසියනට අදරින් - කරන පාලන කටයුතූ
නර දෙවිඳු සෙවනෙහි - වෙසෙත් ලෝ වැසි දනෝ සතොසිත්.

Tamil Transliteration
Kutidhazheeik Kolochchum Maanila Mannan
Atidhazheei Nirkum Ulaku.

Explanations
Holy Kural #545
නීතිය අනුව උදු - පාලනය ඇති රටෙහි
අස්වැන්න වැසි පල - දෙකම නො අඩුව සදා ඇතිවෙත්.

Tamil Transliteration
Iyalpulik Kolochchum Mannavan Naatta
Peyalum Vilaiyulum Thokku.

Explanations
Holy Kural #546
පාලන කෙරේ නම් - ඒ ඒ අයට නො නැමි
වේලා යුදය නොව - දිනුම දෙන්නේ එබඳු ගූණයයි.

Tamil Transliteration
Velandru Vendri Tharuvadhu Mannavan
Koladhooung Kotaa Thenin.

Explanations
Holy Kural #547
ලොව රකින නිරිඳා - රජ දහමද රකී නම්
එ රැකි රජ දහම ම - එබඳු නිරිඳුට රැකවරණ දෙයි.

Tamil Transliteration
Iraikaakkum Vaiyakam Ellaam Avanai
Muraikaakkum Muttaach Cheyin.

Explanations
Holy Kural #548
පමා දොස් අබියස - රට පාලනය කෙලෙසුව
තමා මත් වැන සේ - පමාවෙන් නර දේවයන් ගේ.

Tamil Transliteration
Enpadhaththaan Oraa Muraiseyyaa Mannavan
Thanpadhaththaan Thaane Ketum.

Explanations
Holy Kural #549
ඇතූළතින් පිටතින් - එන උවදුරින් වැසියා
රැක ගැනුම් උදෙසා - කරන දඩුවම් වරද නොම වේ.

Tamil Transliteration
Kutipurang Kaaththompik Kutram Katidhal
Vatuvandru Vendhan Thozhil.

Explanations
Holy Kural #550
නපුරනට මරණය - පමුණුවන දඩුවම නම්
බෝග මැද වල්පැල - මුලින් උදුරා දැමුම සම වේ.

Tamil Transliteration
Kolaiyir Kotiyaarai Vendhoruththal Paingoozh
Kalaikat Tadhanotu Ner.

Explanations
🡱