දුගී බව

Verses

Holy Kural #1041
අමිහිරි වන දෙයක් - දුගී බව හැර වෙන නැත
දුකට උපමාවට - දෙයක් ලොව නැත දුගී බව මිස.

Tamil Transliteration
Inmaiyin Innaadhadhu Yaadhenin Inmaiyin
Inmaiye Innaa Thadhu.

Explanations
Holy Kural #1042
දුගී බව නමැති - පාපෙන් වෙලුන දනහට
මෙලොවත් එලොව දෙක - සැපක් නැත දුක විනා කවදත්.

Tamil Transliteration
Inmai Enavoru Paavi Marumaiyum
Immaiyum Indri Varum.

Explanations
Holy Kural #1043
කූල පරපුර සමග - රූ සපුව දෙක එකවර
දුගී බව නම් වූ - නැගෙන ආසා කමින් වැනසෙයි.

Tamil Transliteration
Tholvaravum Tholum Ketukkum Thokaiyaaka
Nalkuravu Ennum Nasai.

Explanations
Holy Kural #1044
උසස් අය වෙත වුව - පාපී දුගී තාවය
තූඩු දෙන නිගාවට - කතාවන් උපදවන වරදකි.

Tamil Transliteration
Irpirandhaar Kanneyum Inmai Ilivandha
Sorpirakkum Sorvu Tharum.

Explanations
Holy Kural #1045
දුගී බව නම්වූ - ඒ සා කම් කටුල්ලට
බලවත් නොයෙක් දුක් - එකතූවෙත් මැ යි නිරායාසෙන්.

Tamil Transliteration
Nalkuravu Ennum Itumpaiyul Palkuraith
Thunpangal Sendru Patum.

Explanations
Holy Kural #1046
පැහැදිලි හොඳ අරුත් - ඇති සැටි දැනී කීවත්
දුගියන්ගේ වදන් - වැරදි ලෙස පිළිගනිත් ලෝ දන.

Tamil Transliteration
Narporul Nankunarndhu Sollinum Nalkoorndhaar
Sorporul Sorvu Patum.

Explanations
Holy Kural #1047
එකඟ නැති දහමට - දුගී බව කෙබඳුද ලොව
බිහිකළ මව පවා - ඉවත බලමින් කෙරේ පිළිකූල්.

Tamil Transliteration
Aranjaaraa Nalkuravu Eendradhaa Yaanum
Piranpola Nokkap Patum.

Explanations
Holy Kural #1048
ඊයේ වූ පමණ - කරදර ගැහැට හිරිහැර
අදත් දුක් දේවි ද - දුගී බව වූ නපුරු සපැමිණ.

Tamil Transliteration
Indrum Varuvadhu Kollo Nerunalum
Kondradhu Polum Nirappu.

Explanations
Holy Kural #1049
නිදත හැක ගින්නෙහි - එ නමුදු කිසිම විදියක
දුගී් බව ගින්නේ - නිදන්නට හැකි කමක් නොමැතියි.

Tamil Transliteration
Neruppinul Thunjalum Aakum Nirappinul
Yaadhondrum Kanpaatu Aridhu.

Explanations
Holy Kural #1050
කන්නට කෑම නැති - අය මුළුමනින් ආසා
දුරු නොකිරීම ඇයි - ලුණුත් කාඩිත් නසන යමයා.

Tamil Transliteration
Thuppura Villaar Thuvarath Thuravaamai
Uppirkum Kaatikkum Kootru.

Explanations
🡱