දිරිය

Verses

Holy Kural #591
දිරිය ඇති දනහට - තමා ඇති බව වත් වෙයි
නැතියනට අනිකක් - තබා තම ඇති බවද නො ම වේ.

Tamil Transliteration
Utaiyar Enappatuvadhu Ookkam Aqdhillaar
Utaiyadhu Utaiyaro Matru.

Explanations
Holy Kural #592
යස ඉසුරු වැඩි වේ - වැඩවිම නො නැනවත යයි
යසිසුරු නැති වුවත් - දිරි ගූණය තමහට ඉතිරි වේ.

Tamil Transliteration
Ullam Utaimai Utaimai Porulutaimai
Nillaadhu Neengi Vitum.

Explanations
Holy Kural #593
ගැඹුරු දිය පමණට - පියුම් දඩුවේ දිග මෙන්
උසස් බව ඇති වේ - දිරිය පමණට මිනිස්සුන්ගේ.

Tamil Transliteration
Aakkam Izhandhemendru Allaavaar Ookkam
Oruvandham Kaiththutai Yaar.

Explanations
Holy Kural #594
නො සැලෙන සිතැත් නම් - ගූණ නැණ බරණ පැළඳු
දිරි වඩන උතූමන් - සොයා මඟ දැන දනය පැමිණේ.

Tamil Transliteration
Aakkam Adharvinaaich Chellum Asaivilaa
Ookka Mutaiyaa Nuzhai.

Explanations
Holy Kural #595
දිරියම දනය කොට - හැමවිට සිතන සලකන
උතූමන් සතූ දනය - පිරිහුණත් ඔහු නොකැළඹෙත් ම ය.

Tamil Transliteration
Vellath Thanaiya Malarneettam Maandhardham
Ullath Thanaiyadhu Uyarvu.

Explanations
Holy Kural #596
උසස් ලෙස සිතමින් - සිතිවිලි අනුව කළ දැ
බිහි ගෙයිම පැරදී - ගියත් දිරිමත් සිත ඉතිරි වේ.

Tamil Transliteration
Ulluva Thellaam Uyarvullal Matradhu
Thallinun Thallaamai Neerththu.

Explanations
Holy Kural #597
හී පහර ලදුවත් - රණ සුර ගිජිඳුන් මෙන්
නො සැලෙත් විපතෙදි - උදක් නිසසල දිරි දරන්නෝ.

Tamil Transliteration
Sidhaivitaththu Olkaar Uravor Pudhaiyampir
Pattuppaa Toondrung Kaliru.

Explanations
Holy Kural #598
දිරිමත් හිත නො මැති - සමහර දෙනා ලෙව්හි
දන් දිමෙන් ලබන - උදානය කිසි දිනක නො ලබත්.

Tamil Transliteration
Ullam Ilaadhavar Eydhaar Ulakaththu
Valliyam Ennunj Cherukku.

Explanations
Holy Kural #599
දල යුගල සහ කඳ - ඒ සා මහත තිබුණත්
ඇතූ වුවද බියවේ - පොරට කොටියා වැටුණ කල්හි.

Tamil Transliteration
Pariyadhu Koorngottadhu Aayinum Yaanai
Veruum Pulidhaak Kurin.

Explanations
Holy Kural #600
දිරිය ගූණ නැතිවුත් - ගස් මෙනි රුවැති මිනිසුන්
දැනීම ම දිරියයි - එය ම දියුණුට මඟ සදන්නේ.

Tamil Transliteration
Uramoruvarku Ulla Verukkaiaq Thillaar
Marammakka Laadhale Veru.

Explanations
🡱