චර පුරුෂ සේවය

Verses

Holy Kural #581
ලබන ලද ඔත්තූව - නීති සතරත් මේ දෙක
රට කරන නිරිඳුට - උතූම් දෙ නෙ තැයි ගැනුම සෑහෙයි.

Tamil Transliteration
Otrum Uraisaandra Noolum Ivaiyirantum
Thetrenka Mannavan Kan.

Explanations
Holy Kural #582
සිදුවන හැම දෙයම - හැම විට හැම දෙනා ගැන
රජුගේ යුතූ කමය - වහා දැන ගැනුම ඇති පරිදි.

Tamil Transliteration
Ellaarkkum Ellaam Nikazhpavai Egngnaandrum
Vallaridhal Vendhan Thozhil.

Explanations
Holy Kural #583
ඔත්තූකරුවන්ගෙන් - නො ගතොත් ඔත්තූ රහසේ
කරුණු ලොව නො ම දත් - දිනුම ගැනුමට රජුට ඉඩ නැත.

Tamil Transliteration
Otrinaan Otrip Poruldheriyaa Mannavan
Kotrang Kolakkitandhadhu Il.

Explanations
Holy Kural #584
නෑ සියන් සතූරන් - සේවකයන්ද වැසියන්
යන ඇම ගෙ තොරතූරු - ගෙනෙත් රහසිත් ඔත්තූ කරුවෝ.

Tamil Transliteration
Vinaiseyvaar Thamsutram Ventaadhaar Endraangu
Anaivaraiyum Aaraaivadhu Otru.

Explanations
Holy Kural #585
සැක නොකරන වෙසත් - එඩිතර වීර ගතියත්
කිසි තැනෙක නො කියන - ගූණත් සතූවේ ඔත්තූ කරුවන්.

Tamil Transliteration
Kataaa Uruvotu Kannanjaadhu Yaantum
Ukaaamai Valladhe Otru.

Explanations
Holy Kural #586
පැවිදි වෙසකින් ගොස් - විමසන විටකදී වුව
හිරිහැර කළ නමුදු - රහස් නොම දෙති ඔත්තූකරුවෝ.

Tamil Transliteration
Thurandhaar Pativaththa Raaki Irandhaaraaindhu
Enseyinum Sorviladhu Otru.

Explanations
Holy Kural #587
සැඟවුනු දෙය සොයන - දත් දෙය දකින සැක හැර
නැණ ගූණයෙන් පිරුණු - ඔත්තූකරුවෝ සමත් වෙත් මැ යි.

Tamil Transliteration
Maraindhavai Ketkavar Raaki Arindhavai
Aiyappaatu Illadhe Otru.

Explanations
Holy Kural #588
ඔත්තූව බලා දුන් - අනිකූත් ඔත්තූ කරුගෙන්
මා හැඟි හිත කැමති - කරුණු ඇති තෙක් සොයා ගත යුතූ.

Tamil Transliteration
Otrotrith Thandha Porulaiyum Matrumor
Otrinaal Otrik Kolal.

Explanations
Holy Kural #589
උනුනුන් නො හඳුනන - ගණනක් ඔත්තූ කරුවන්
යවා ඉන් තිදෙනෙකූ - ගන්න මඟ ගතයුතූයි නරනිඳු.

Tamil Transliteration
Otrer Runaraamai Aalka Utanmoovar
Sotrokka Therap Patum.

Explanations
Holy Kural #590
ඔත්තූකරුවන්හට - තූටු පඩුරු දෙන කල්හි
වැසියනට නො හැඟෙන - පරිදි දිය යුතූය රහසක් සේ.

Tamil Transliteration
Sirappariya Otrinkan Seyyarka Seyyin
Purappatuththaan Aakum Marai.

Explanations
🡱