Kural - 51

ගිහිගෙට සුදුසු වන - සපිරුණු ගූණින් දිවියෙදි
හිමි අයට සරිලන - විලස සිටිනිය සහකාරියයි.
Tamil Transliteration
Manaikdhakka Maanputaiyal Aakiththar Kontaan
Valaththakkaal Vaazhkkaith Thunai.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 11 to 20 |
| chapter | සහකාරියගේ ගූණ |