Kural - 50

දැහැමි ව දිවි ගෙවන - ගිහියා මෙ ලොව සිටිය ද
දෙවියන්ගෙන් කෙනෙකූ - ලෙසට සැලකේ ලෙවන් විසිනුදු.
Tamil Transliteration
Vaiyaththul Vaazhvaangu Vaazhpavan Vaanu?ryum
Theyvaththul Vaikkap Patum.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 11 to 20 |
| chapter | ගිහි ජීවිතය |