Kural - 505

ඔවු නොවුන් කිරියම - උරගල බවට හරවා
පහත් හෝ වැදගත් - බවට තෝරනු ලබන්නේ වේ.
Tamil Transliteration
Perumaikkum Enaich Chirumaikkum Thaththam
Karumame Kattalaik Kal.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 39 to 50 |
| chapter | විමසා තීරණය කිරීම |