Kural - 504

ගූණ අගූණ මේ දෙක - දෙ පසින් තබා විමසා
වැඩි වන පස අනුව - සුදුසු නුසුදුසු බවට තේරේ.
Tamil Transliteration
Kunamnaatik Kutramum Naati Avatrul
Mikainaati Mikka Kolal.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 39 to 50 |
| chapter | විමසා තීරණය කිරීම |