Kural - 363

ආසා නැති බවට - සම වන උතූම් දනයක්
මෙහි නැතූවාසේ ම - එහිත් අනිකක් නැත එයට සම.
Tamil Transliteration
Ventaamai Anna Vizhuchchelvam Eentillai
Aantum Aqdhoppadhu Il.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 21 to 30 |
| chapter | තණ්හාව දුරු කිරීම |