Kural - 362
ආසා ඇවැසි නම් - නො ඉපදීමට විය යුතූ
ආසා නැති බවට - කැමති වීමෙන් එය ලබත හැක.
Tamil Transliteration
Ventungaal Ventum Piravaamai Matradhu
Ventaamai Venta Varum.
Section | ධර්ම කාණ්ඩය |
---|---|
Chapter Group | Chapters 21 to 30 |
chapter | තණ්හාව දුරු කිරීම |