Kural - 1325
වරදක් නැතත් තම - මියුලැසගෙ මුදු උරයෙන්
වෙන්වීම සැපවත් - නැවත එක් විය හැකි නිසාවේ.
Tamil Transliteration
Thavarilar Aayinum Thaamveezhvaar Mendrol
Akaralin Aangon Rutaiththu.
Section | රහස් විවාහය |
---|---|
Chapter Group | Chapters 121 to 133 |
chapter | ව්‍යාජ කලකිරිමෙන් පසු ………... |