Kural - 1324

වැළඳ ගැන්මෙන් පසු - බොරු කලකිරුම් පෙන්වා
වෙන් වීම මා සිත - කඩන අවියක් වැන්න සැඟවුනු.
Tamil Transliteration
Pulli Vitaaap Pulaviyul Thondrumen
Ullam Utaikkum Patai.
| Section | රහස් විවාහය |
|---|---|
| Chapter Group | Chapters 121 to 133 |
| chapter | ව්‍යාජ කලකිරිමෙන් පසු ………... |