Kural - 86

යන අයට උවටැන් - කර එය අය පතන්නා
අහස් වැසියනටත් - අමුත්තෙක් වේ පියංකරවු.
Tamil Transliteration
Selvirundhu Ompi Varuvirundhu Paarththiruppaan
Nalvarundhu Vaanath Thavarkku.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 11 to 20 |
| chapter | ආගන්තූක සත්කාරය |