Kural - 56

තමා හා තම සැමි - රකින අතරම පැසසුම්
ලැබෙන කටයුත්තෙහි - අලස නැත්තී බිරිඳ වේ මැයි.
Tamil Transliteration
Tharkaaththuth Tharkontaar Penith Thakaisaandra
Sorkaaththuch Chorvilaal Pen.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 11 to 20 |
| chapter | සහකාරියගේ ගූණ |